Naval and Maritime Academy

SUCCESSFUL COMPLETION OF THE PETTY OFFICER QUALIFYING IT COURSE 01/2025 AT NMA


The closing ceremony of the Petty Officer Qualifying Course 01/2025 was held on 4th October 2025 at the Information Technology School of the Naval and Maritime Academy, in the presence of officers and instructors of the school.

The course commenced on 26th May 2025 with the participation of fifteen (15) IT sailors. It was completed within nineteen (19) weeks and aimed to provide advanced knowledge of IT subjects to leading-rate IT sailors before their advancement to Petty Officer rank. All participants were awarded certificates, and LIT WGKL Gunarathna IT 110075 received the certificate for achieving the highest aggregate score in all subjects.

The Officer-in-Charge of the Information Technology School, LCdr (IT) KAUK Hettiarachchi, graced the occasion as the Chief Guest and congratulated all participants during his closing remarks.

සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව 01/2025 සාර්ථකව නිම කරන ලදී


සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව 01/2025 හි සමාප්ති උත්සවය 2025 ඔක්තෝම්බර් 04 වන දින නාසාවි- තොරතුරු තාක්‍ෂණ පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 මැයි 26 වන දින තොරතුරු තාක්‍ෂණ නාවිකයින් පහලෝස් දෙනෙකුගේ (15) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දහ නවයක් (19) ඇතුළත නිම කරන ලද අතර මෙමගින් නායකනැවි තරාතිරමේ සිටින නාවිකයින් හට සුළු නිලධාරී තරාතිරමට උසස් වීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණ විෂයන් පිළිබඳ උසස් දැනුමක් ලබා දීම සිදු කරනු ලබයි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍රයක් ප්‍රධානය කරන ලද අතර නායක තොරතුරු තාක්‍ෂණ ඩබ්ජීකේඑල් ගුණරත්න අයිටී 110075 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

තොරතුරු තාක්‍ෂණ පාසලේ අණභාර නිලධාරී, ‍ලුතිනන් කොමාණ්ඩර් (තොතා) කේඒයූකේ හෙට්ටිආරච්චි, නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

NΜΑ இல் 01/2025 அன்று குட்டி அதிகாரி தகுதிப் படிப்பை வெற்றிகரமாக முடித்தல்


01/2025 என்ற குட்டி அதிகாரி தகுதிப் பாடநெறியின் நிறைவு விழா, அக்டோபர் 4, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தகவல் தொழில்நுட்பப் பள்ளியில், பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்கள் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி மே 26, 2025 அன்று பதினைந்து (15) ஐடி மாலுமிகளின் பங்கேற்புடன் தொடங்கியது. இது பத்தொன்பது (19) வாரங்களுக்குள் நிறைவடைந்தது மற்றும் முன்னணி ஐடி மாலுமிகள் குட்டி அதிகாரி பதவிக்கு முன்னேறுவதற்கு முன்பு அவர்களுக்கு ஐடி பாடங்களில் மேம்பட்ட அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. அனைத்து பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் LIT WGKL குணரத்னா ஐடி 110075 அனைத்து பாடங்களிலும் அதிக மதிப்பெண் பெற்றதற்கான சான்றிதழைப் பெற்றது.

தகவல் தொழில்நுட்பப் பள்ளியின் பொறுப்பாளர், LCdr (IT) KAUK ஹெட்டியாராச்சி, நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டு, தனது நிறைவு உரையின் போது அனைத்து பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.