SUCCESSFULLY COMMENCED THE PO ‘Q’ (SA/WTR) 02/2025 AND PO ‘Q’ (ST) 02/2025 COURSES AT NMA
The opening ceremony of Petty Officer Qualifying (SA/WTR) 02/2025 and Petty Officer Qualifying (ST) 02/2025 Courses was held at the Logistics & Management School on 15th September 2025, marking the official commencement of both courses.
The prime aim of these courses are to augment theoretical and practical knowledge of the sailors in both Naval and Logistics related subjects. After successful completion of the courses, sailors will be equipped with the necessary skills to enter their respective branch duties. Petty Officer Qualifying SA/WTR 02/2025 and ST 02/2025 courses consist with fifty seven (57) and twenty eight (28) Sailor Under Trainees respectively.
The Officer - In - Charge of the Logistics and Management School, Commander (S) MAK Senadeera, Second - In - Charge and the other instructors of the school also participated for the opening ceremony.
සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ (ගස/ලිපි) 02/2025 සහ සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ (භෝජ) 02/2025 පාඨමාලාවන් ආරම්භ කිරීමේ උත්සවය
සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ (ගස/ලිපි) 02/2025 සහ සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ (භෝජ) 02/2025 පාඨමාලාවන්ගේ ආරම්භ කිරීමේ උත්සවය 2025 සැප්තැම්බර් 15 වන දින සැපයුම් හා කළමනාකරණ පාසලේදි නිල ආරම්භය සනිටුහන් කරමින් පැවැත්විණි.
මෙම පාඨමාලාවන් වල අරමුණ වන්නේ නාවික සහ සැපයුම් ආශ්‍රිත විෂයයන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම වන අතර, මෙම පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු අදාළ අංශවල රාජකාරි ඉටු කිරීම සඳහා මනා පිටුවහලක් නාවිකයින් සතුව වර්ධනය වේ. සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ (ගස/ලිපි) 02/2025 සහ සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ (භෝජ) 02/2025 යන පාඨමාලාවන්ගේ පිළිවෙලින් පුහුණුවන්නන් පනස් හතක් (57) කින් සහ විසි අටක් (28) කින් සමන්විත වේ.
සැපයුම් හා කළමනාකරණ පාසලේ අණභාර නිලධාරි කොමාණ්ඩර් (සැ) එම්ඒකේ සේනාධීර, දෙවන අණභාර නිලධාරි සහ සැපයුම් හා කළමනාකරණ පාසලේ අනෙකුත් උපදේශකයින්ද ආරම්භක උත්සවය සදහා සහභාගී වූහ.
NMA-வில் PO 'Q' (SA/WTR) 02/2025 மற்றும் PO 'Q' (ST) 02/2025 பாடநெறிகள் வெற்றிகரமாகத் தொடங்கப்பட்டன
பெட்டி ஆபீசர் தகுதி (SA/WTR) 02/2025 மற்றும் பெட்டி ஆபீசர் தகுதி (ST) 02/2025 படிப்புகளின் தொடக்க விழா செப்டம்பர் 15, 2025 அன்று லாஜிஸ்டிக்ஸ் & மேனேஜ்மென்ட் பள்ளியில் நடைபெற்றது, இது இரண்டு படிப்புகளின் அதிகாரப்பூர்வ தொடக்கத்தைக் குறிக்கிறது.
இந்தப் படிப்புகளின் முக்கிய நோக்கம், கடற்படை மற்றும் தளவாடங்கள் தொடர்பான பாடங்களில் மாலுமிகளின் தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை அதிகரிப்பதாகும். இந்தப் படிப்புகளை வெற்றிகரமாக முடித்த பிறகு, மாலுமிகள் அந்தந்த கிளைப் பணிகளில் நுழைவதற்குத் தேவையான திறன்களைப் பெறுவார்கள். குட்டி அதிகாரி தகுதி பெறும் SA/WTR 02/2025 மற்றும் ST 02/2025 படிப்புகள் முறையே ஐம்பத்தேழு (57) மற்றும் இருபத்தி எட்டு (28) மாலுமி பயிற்சியாளர்களைக் கொண்டுள்ளன.
தளவாடங்கள் மற்றும் மேலாண்மை பள்ளியின் பொறுப்பதிகாரி, இரண்டாம் பொறுப்பு தளபதி (எஸ்) எம்.ஏ.கே. சேனதீரா மற்றும் பள்ளியின் பிற பயிற்றுனர்களும் திறப்பு விழாவில் கலந்து கொண்டனர்.