Naval and Maritime Academy

SUCCESSFULLY COMPLETED THE PHASE III COMMUNICATION QUALIFYING COURSE 01/2025 AT NMA


The closing ceremony of the PH III Communicator Qualifying Course 01/2025 was held on 27th September 2025 at the Communication School of the Naval and Maritime Academy, with the presence of officers and instructors of the school.

The course commenced on 05th May 2025 with the participation of thirty-four (34) Communicators. It was completed within twenty-one (21) weeks and aimed to impart both theoretical and practical knowledge on current communication policies, procedures, ceremonials, and other related aspects. All participants were awarded certificates, and COM II LWSL Ranasinghe XC 122517 received the certificate for achieving the highest aggregate in overall subjects.

The Officer-in-Charge of the Communication School, Commander (C) WD Tissera, graced the occasion as the Chief Guest and congratulated for all participants during his closing remarks.

තුන්වන අධියර සංඥා සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සාර්ථකව නිම කරන ලදී.

 

තුන්වන අධියර සංඥා සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 හි සමාප්ති උත්සවය 2025 සැප්තැම්බර් 27 වන දින නාසාවි- සංඥා පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 මැයි 05 වන දින සංඥා නාවිකයින් තිස් හතර දෙනෙකුගේ (34) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති විසි එකක් (21)ඇතුළත නිම කරන ලද අතර මෙමගින් වත්මන් සන්නිවේදන ප්‍රතිපත්ති,ක්‍රියා පටිපාටි,චාරිත්‍ර විධි සහ අනෙකුත් විවිධ අංශයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍රයක් ප්‍රධානය කරන ලද අතර සංඥා ii එල්ඩබ්ලිව්එස්ල් රණසිංහ එක්ස්සී 122517 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

සංඥා පාසලේ අණභාර නිලධාරී, ‍කොමාණ්ඩර් (සංඥා) ඩබ්ලිව්ඩී තිසේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

PHiii தொடர்பாளர் தகுதிப் பாடநெறி 01/2025 வெற்றிகரமாக நிறைவடைந்தது


PH iii தொடர்பாளர் தகுதிப் பாடநெறி 01/2025 இன் நிறைவு விழா செப்டம்பர் 27, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தொடர்புப் பள்ளியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்கள் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி 2025 மே 05 ஆம் தேதி முப்பத்தி நான்கு (34) தொடர்பாளர்களின் பங்கேற்புடன் தொடங்கியது. இந்தப் பாடநெறி இருபத்தி ஒரு (21) வாரங்களுக்குள் நிறைவடைந்தது மற்றும் தற்போதைய தகவல் தொடர்பு கொள்கைகள், நடைமுறைகள், சடங்குகள் மற்றும் பிற அம்சங்கள் குறித்த தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் COM II LWSL ரணசிங்க XC 122517 ஒட்டுமொத்த பாடங்களில் மிக உயர்ந்த ஒருங்கிணைப்பாளருக்கான சான்றிதழைப் பெற்றது.

தகவல் தொடர்புப் பள்ளியின் பொறுப்பாளர் கமாண்டர் (C) WD திசேரா, நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டு, தனது நிறைவு உரையின் போது அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.