Naval and Maritime Academy

‍SUCCESSFULLY COMPLETION OF THE UC/UW II 03/2025 COURSE AT NMA


The closing ceremony of the UC/UW II qualifying course 03/2025, was held on 24th August 2025 at the ASW School of the Naval & Maritime Academy with the presence of officers and instructors of the school.

The course commenced on 02nd June 2025 with the participation of one (01) Senior Sailor and fifty nine (59) Leading Rate Junior Sailors. The course was completed within twelve (12) weeks. It aimed to impart theoretical and practical knowledge for trainees to carry out professional ASW duties onboard ships and establishments. All the course participants were awarded with certificates and Leading Seaman DDMN Ranasinghe, XS 82229 was awarded the certificate for the highest aggregator in overall subjects.

The Officer -in-Charge of the ASW School, Lieutenant Commander (ASW) BKSE Rodrigo, graced the occasion as the Chief Guest and congratulated all the course participants during his closing remarks.

දියයට සංග්‍රාමික II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 03/2025 සාර්ථකව නිම කරන ලදි


දියයට සංග්‍රාමික II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 03/2025 හි සමාප්ති උත්සවය 2025 අගෝස්තු මස 24 වන දින නාසාවි දියයට සංග්‍රාමික පාසලට අයත් නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 ජුනි මස 02 වන දින සුළු නිලධාරි එක් අයකු (01) සහ නායක නැවි තරාතිරමේ නාවිකයින් පනස්නව දෙනෙකුගේ (59) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දොළහක් (12) ඇතුළත නිම කරන ලද අතර නෞකා සහ ආයතනවල දියයට සංග්‍රාමික රාජකාරිය පිළිබදව වෘත්තීයමය ලෙස හා කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණ කර ගන්නා ලදි.එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර නායක නැවි ඩිඩිඑම්එන් රණසිංහ එක්ස්එස් 82229 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

දියයට සංග්‍රාමික පාසලේ අණභාර නිලධාරී, ලුතිනන් ‍කොමාණ්ඩර්(ඒඑස්ඩබ්) බිකේඑස්ඊ රුද්‍රිගු, නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

NMA-வில் UC/UW II பாடநெறியை வெற்றிகரமாக முடித்தார் 03/2025


UC/UW II தகுதிப் பயிற்சி 03/2025 இன் நிறைவு விழா ஆகஸ்ட் 24, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் ASW பள்ளியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்களின் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி ஜூன் 02, 2025 அன்று ஒரு (01) மூத்த மாலுமிகள் மற்றும் ஐம்பத்தொன்பது (59) முன்னணி ASW ஆகியோரின் பங்கேற்புடன் தொடங்கி பன்னிரண்டு (12) வாரங்களுக்குள் நிறைவடைந்தது. கப்பல்கள் மற்றும் நிறுவனங்களில் தொழில்முறை ASW கடமைகளைச் செய்வதற்கு பயிற்சியாளர்களுக்கு தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை இந்த பாடநெறி நோக்கமாகக் கொண்டுள்ளது. அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் முன்னணி சீமான் DDMN ரணசிங்க, XS 82229 ஒட்டுமொத்த பாடங்களில் மிக உயர்ந்த ஒருங்கிணைப்பாளருக்கான சான்றிதழைப் பெற்றார்.

ASW பள்ளியின் பொறுப்பாளர், லெப்டினன்ட் கமாண்டர் (ASW) BKSE ரோட்ரிகோ, இந்த நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு, அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் தனது இறுதி உரையின் போது வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.