Naval and Maritime Academy

‍SUCCESSFULLY COMPLETED THE GR II 03/2025 COURSE AT NMA

 

The closing ceremony of the GR II Qualifying Course 03/2025 was held on 13th September 2025 at the Gunnery School of the Naval and Maritime Academy with the presence of officers and instructors of the school.

The course commenced on 19th May 2025 with the participation of thirty (30) Leading rate Gunners and completed within seventeen (17) weeks. The course aimed to impart theoretical and practical knowledge for trainees to carry out professional gunnery duties onboard ships and establishments. All the course participants were awarded with certificates and Leading Seaman KLR Perera, XS 105763 was awarded the certificate for the highest aggregator in overall subjects.

The Officer-in-Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka, graced the occasion as the Chief Guest and congratulated all course participants during his closing remarks.

අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 03/2025 සාර්ථකව නිම කරන ලදි


අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 03/2025 හි සමාප්ති උත්සවය 2025 සැප්තැම්බර් 13 වන දින නාසාවි අවි පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 මැයි 19 වන දින නායක නැවි තරාතිරමේ නාවිකයින් තිස් දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දාහතක් (17) ඇතුළත නිම කරන ලද අතර නෞකා සහ ආයතනවල අවිකරු රාජකාරිය වෘත්තීයමය ලෙස හා කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර නායක නැවි KLR පෙරේරා XS 105763 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

අවි පාසලේ අණභාර නිලධාරී, ‍කොමාණ්ඩර්(අවි) ආර්එම්ඩී රත්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

NMA இல் GR II 03/2025 பாடத்தை வெற்றிகரமாக முடித்தார்

 

GR II தகுதிப் பாடநெறி 03/2025 இன் நிறைவு விழா செப்டம்பர் 13, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் கன்னரி பள்ளியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்கள் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி முப்பது (30) முன்னணி தர கன்னர்களின் பங்கேற்புடன் மே 19, 2025 அன்று தொடங்கப்பட்டு பதினேழு (17) வாரங்களுக்குள் நிறைவடைந்தது. கப்பல்கள் மற்றும் நிறுவனங்களில் தொழில்முறை துப்பாக்கி சுடும் கடமைகளைச் செய்வதற்கு பயிற்சியாளர்களுக்கு தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதே இந்தப் பாடநெறியின் நோக்கமாகும். அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் முன்னணி சீமான் கே.எல்.ஆர் பெரேரா, எக்ஸ்எஸ் 105763 ஒட்டுமொத்த பாடங்களில் அதிக ஒருங்கிணைப்பாளருக்கான சான்றிதழைப் பெற்றார்.

கன்னரி பள்ளியின் பொறுப்பதிகாரி, கமாண்டர் (ஜி) ஆர்.எம்.டி. ரத்நாயக்க, நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டு, தனது நிறைவு உரையின் போது அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.