Naval and Maritime Academy

THE STCW BASIC SAFETY AND MARITIME ENGLISH SUPPORT LEVEL COURSE NO.06/2025 (S) AND COURSE NO.07/2025 (S) COMMENCED AT NMA


The Standards of Training, Certification, and Watchkeeping (STCW) Basic Safety and Maritime English Support Level Course No. 06/2025(S) and Course No. 07/2025(S) commenced at the Merchant Marine Training School, Naval and Maritime Academy, on 15 Sep 25. The two (02) courses consist of forty (40) sailors.

The course aims to equip participants with the skills which are essential necessary to obtain the Continuous Discharge Certificate (CDC) from the Merchant Shipping Secretariat (MSS). This initiative is pivotal for naval personnel seeking second career opportunities after retiring from the Sri Lanka Navy.

The event was inaugurated by Commander (N) Asanka Rajapaksha, Officer-in-Charge of the Merchant Marine Training School.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළද නාවික පුහුණු පාසල මගින් පවත්වනු ලබන අඛණ්ඩ මුදවා ගැනීමේ සහතිකපත් පාඨමාලාව STCW 06/2025 (S) සහ STCW 07/2025 (S) පාඨමාලාව ආරම්භ විම


නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මගින් පවත්වනු ලබන STCW 06/2025 (S) සහ STCW 07/2025 (S) පාඨමාලාව 2025 සැප්තැම්බර් මස 15 වන දින වෙළඳ නාවික පුහුණු පාසලේදී ආරම්භ විය. පාඨමාලාවන් සදහා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සහභාගී වේ.

මෙම පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නාවික පුද්ගලයින් හට වෙළද නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කරනු ලබන අඛණ්ඩ මුදාහැරිමේ සහතිය (CDC) ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි. ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තීය අවස්ථාවන් වෙත යොමු වන නාවික පුද්ගලයින් හට පිටුවහලක් වීම සඳහා මෙම වැඩසටහන මහගු දායකත්වයක් ලබා දෙයි.

පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කිරිමේ අවස්ථාව වෙළඳ නාවික පුහුණු පාසලේ අණභාර නිලධාරි, කොමාණ්ඩර් (මාලිමා) ආර්.ඒ.ජේ.පී රාජපක්ෂ නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

நம்பர் 06/2025(எஸ்) மற்றும் நம்பர் 07/2025(எஸ்) ஆகிய STCW அடிப்படை பாதுகாப்பு மற்றும் கடற்படை ஆங்கிலம் ஆதரவு நிலை பயிற்சி படிப்புகள் க.ப.அ (NMA) இல் தொடங்கப்பட்டது


கப்பற்படை மற்றும் கடற்படை அகாதமியின் வணிகக் கப்பல் பயிற்சிப் பள்ளியில் STCW அடிப்படை பாதுகாப்பு மற்றும் கடல் ஆங்கிலம் ஆதரவு நிலை படிப்பு எண். 06/2025(S) மற்றும் படிப்பு எண். 07/2025(S) ஆகியவை 15 செப் 25 அன்று துவங்கப்பட்டன. இந்த இரண்டு (02) படிப்புகளில் நாற்பது (40) மாலுமிகள் பங்கேற்கின்றனர்.

வணிகக் கப்பல் செயலாளரகத்திடமிருந்து (MSS) தொடர் வெளியேற்றச் சான்றிதழை (CDC) பெறத் தேவையான திறன்களைப் பங்கேற்பாளர்களுக்கு வழங்குவதே இந்தப் படிப்பின் நோக்கமாகும். இலங்கைக் கப்பற்படையில் இருந்து ஓய்வு பெற்ற பின்னர் இரண்டாம் தொழில் வாய்ப்புகளை நாடும் கப்பற்படை ஊழியர்களுக்கு இந்த முயற்சி முக்கியப் பங்கு வகிக்கிறது.

வணிகக் கப்பல் பயிற்சிப் பள்ளியின் பொறுப்பு அதிகாரி, கப்பற்படைத் தளபதி (N) ஆசங்க ராஜபக்ஷ அவர்களால் இந்த நிகழ்வு தொடங்கி வைக்கப்பட்டது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.