Naval and Maritime Academy

SRI LANKA AIR FORCE POLICE “ BASIC TRADE COURSE” VISITED THE NMA


Trainees of the Sri Lanka Air Force Police basic trade course visited the Naval and Maritime Academy on 03rd July 2025 as a part of their educational excursion. The team comprised of Four (04) instructors and twenty-three (23) trainees, Including sixteen (16) air women. They were warmly welcomed by LCdr(PRO) BSS Ranaweera, the Second In Charge of the Provost & Regulating school, on behalf of the Commandant Naval and Maritime Academy.

The SLAF team was briefed on the general duties and history of the Naval Provost branch by LCdr (PRO) BSS Ranaweera. Following this, the trainees visited the Museum and went on a Boat ride.

The visit concluded with an interactive session followed by refreshments with the Phase III Provost course Sailor Under Trainees (SUTs). A special memento was presented to the NMA by the SLAF Police Basic Trade trainees as mark their visit to this prestigious naval academy.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ මුලික විනයාරක්‍ෂක වෘත්තිය පුහුණු පාඨමාලාව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණෙන ලදි


ශ්‍රීලංකා ගුවන් හමුදාවේ මුලික විනයාරක්‍ෂක වෘත්තිය පුහුණු පාඨමාලාවේ පුහුණුවන ගුවන් භටයින්ගේ අධ්‍යාපන චාරිකාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත 2025 ජුලි මස 03 වන දින පැමිණෙන ලදී. ඒ සඳහා උපදේශකයින් 4 දෙනෙකු සහ පුහුණු වන ගුවන් භටයින් 23 දෙනෙකුගේ (කාන්තා ගුවන් භටයින් 16 දෙනෙකු ඇතුලත්ව) කණ්ඩායමක් සහභාගි වන ලදි. මේ සඳහා සහභාගි වූ විනයාරක්‍ෂක හා පාලන පාසලේ දෙවන අණභාර නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් (විආ) බීඑස්එස් රණවීර නිලධාරි විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමා වෙනුවෙන් ඔවුන්ව පිළිගන්නා ලදි.

විනයාරක්‍ෂක අංශයේ පොදු රාජකාරී සහ විනයාරක්‍ෂක අංශයේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි කිරීමක් ලුතිනන් කොමාණ්ඩර් (විආ) බීඑස්එස් රණවීර නිලධාරි විසින් සිදු කල අතර පසුව පුහුණු වන ගුවන් භටයින් නාවික කෞතුකාගාරය නැරඹීමට සහ බෝට්ටු සවාරියක් සඳහා සහභාගි කරවන ලදි.

අවසානයේදී තුන්වන අධියර විනයාරක්‍ෂක පුහුණු පාඨමාලාව සහ මුලික විනයාරක්‍ෂක වෘත්තිය පුහුණු පාඨමාලාව තේ පැන් සංග්‍රහයක් සමඟ සුහද කතා බහක නිරත වූ අතර අවසානයේ එම පැමිණිම සනිටුහන් කරමින් නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරමින් එම චාරිකාව අවසන් කරන ලදි.

இலங்கை விமானப்படை பொலிஸ் அடிப்படை வர்த்தக பாடநெறி NMA ஐப்பார்வையிட்டது


இலங்கை விமானப்படை போலீஸ் அடிப்படை வர்த்தக பாடநெறியின் பயிற்சியாளர்கள் ஜூலை 03, 2025 அன்று தங்கள் கல்வி சுற்றுலாவின் ஒரு பகுதியாக கடற்படை மற்றும் கடல்சார் அகாடமிக்கு வருகை தந்தனர். இந்த குழுவில் நான்கு (04) பயிற்றுனர்கள் மற்றும் 16 விமானப் பெண்கள் உட்பட இருபத்தி மூன்று (23) பயிற்சியாளர்கள் இருந்தனர். அவர்களை கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தளபதி சார்பாக, புரோவோஸ்ட் மற்றும் ஒழுங்குமுறை பள்ளியின் இரண்டாவது பொறுப்பாளர் எல்.சி.டி.ஆர் (பி.ஆர்.ஓ) பிஎஸ்எஸ் ரணவீர அன்புடன் வரவேற்றார்.

கடற்படை புரோவோஸ்ட் கிளையின் பொது கடமைகள் மற்றும் வரலாறு குறித்து எல்.சி.டி.ஆர் (பி.ஆர்.ஓ) பிஎஸ்எஸ் ரணவீர விமானப்படை குழுவிற்கு விளக்கினார். இதைத் தொடர்ந்து, பயிற்சியாளர்கள் அருங்காட்சியகத்தைப் பார்வையிட்டு படகு சவாரி செய்தனர்.

மூன்றாம் கட்ட புரோவோஸ்ட் பாடநெறி மாலுமி பயிற்சியாளர்களுடன் சிற்றுண்டி வழங்கப்பட்டதைத் தொடர்ந்து, ஒரு ஊடாடும் அமர்வுடன் வருகை முடிந்தது. அகாடமிக்கு வருகை தந்ததைக் குறிக்கும் வகையில், விமானப்படை போலீஸ் அடிப்படை வர்த்தக பயிற்சியாளர்களால் என்.எம்.ஏ-க்கு ஒரு சிறப்பு நினைவு பரிசு வழங்கப்பட்டது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.