Naval and Maritime Academy

CERAMONILLY COMMNCED THE STCW BASIC SAFETY AND MARITIME ENGLISH SUPPORT LEVEL COURSE NO. 02/2025 (O) AND COURSE NO. 05/2025 (S) AT NMA


The Standards of Training, Certification, and Watchkeeping (STCW) Basic Safety and Maritime English Support Level Course No. 02/2025(O) and Course No. 05/2025(S) commenced at the Merchant Marine Training School, Naval and Maritime Academy, on 07 Jul 25. The two courses consist of fourteen (14) officers and twenty (20) sailors.

The prime aim of this course is to equip participants with the skills which are necessary to obtain the Continuous Discharge Certificate (CDC) from the Merchant Shipping Secretariat (MSS). This initiative is pivotal for naval personnel seeking second career opportunities after retiring from the Sri Lanka Navy.

The Officer-In-Charge of the Merchant Marine Training School, Commander (N) RGAP Rajapaksha addressed the trainees during the Opening Ceremony and emphasized the importance of this course for their future career.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළද නාවික පුහුණු පාසල මගින් පවත්වනු ලබන අඛණ්ඩ මුදාහැරීමේ සහතිකපත් පාඨමාලාව STCW 02/2025 (O) සහ STCW 05/2025 (S) පාඨමාලාව ආරම්භ විම


නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මගින් නිලධාරින් සදහා පවත්වනු ලබන STCW 02/2025 (O) පාඨමාලාව සහ නාවිකයන් සදහා පවත්වනු සහ STCW 05/2025 (S) පාඨමාලාව 2025 ජුලි මස 07 වන දින වෙළඳ නාවික පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම STCW 02/2025 (O) පාඨමාලාව සදහා ධජ නිලධාරින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකු සහභාගීවන අතර STCW 05/2025 (S) පාඨමාලාව සදහා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සහභාගී වේ. තවද මෙම පාඨමාලාවන් සති පහක කාල සිමාවක් පවත්වනු ලබයි.

මෙම පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නාවික පුද්ගලයින් හට වෙළද නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කරනු ලබන අඛණ්ඩ මුදාහැරිමේ සහතිය (CDC) ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තීය අවස්ථාවන් වෙත යොමු වන නාවික පුද්ගලයින් හට පිටුවහලක් වීම සඳහා මෙම වැඩසටහන මහගු දායකත්වයක් ලබා දෙයි.

පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කිරිමේ අවස්ථාව වෙළඳ නාවික පුහුණු පාසලේ අණභාර නිලධාරි, කොමාණ්ඩර් (මාලිමා) ආර්.ඒ.ජේ.පී රාජපක්ෂ නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

STCW அடிப்படை பாதுகாப்பு மற்றும் கடல் ஆங்கிலம் ஆதரவு நிலை பாடநெறி எண். 02/2025 (O) மற்றும் பாடநெறி எண். 05/2025 (S) NMA இல் தொடங்கப்பட்டது


கப்பற்படை மற்றும் கடல் பயிற்சி அகாதமியில் அமைந்துள்ள வணிக கடற்படை பயிற்சி பள்ளியில், பயிற்சி, சான்றிதழ் மற்றும் காவல் பணி தரநிலைகள் (STCW) அடிப்படை பாதுகாப்பு மற்றும் கடல் ஆங்கிலம் ஆதரவு நிலை பாடநெறி எண். 02/2025(O) மற்றும் பாடநெறி எண். 05/2025(S) ஆகியவை 2025 ஜூலை 07 ஆம் தேதி தொடங்கப்பட்டது. இந்த இரண்டு பாடநெறிகளில் பதினான்கு (14) அதிகாரிகள் மற்றும் இருபது (20) கடற்படை வீரர்கள் பங்கேற்கின்றனர்.

இந்த பாடநெறியின் நோக்கம், பங்கேற்பாளர்களை வணிக கப்பல் செயலகத்திடமிருந்து (MSS) தொடர் வெளியேற்ற சான்றிதழ் (CDC) பெற தேவையான திறன்களுடன் யுத்துவதாகும். இந்த முயற்சி இலங்கை கடற்படையில் இருந்து ஓய்வு பெற்ற பின்னர் இரண்டாவது தொழில் வாய்ப்புகளைத் தேடும் கடற்படை பணியாளர்களுக்கு முக்கியமானதாகும்.

வணிக கடற்படை பயிற்சி பள்ளியின் அதிகாரி, கமாண்டர் (N) ஆர்.ஜி.ஏ.பி. ராஜபக்ஷ திறப்பு விழாவில் பயிற்சியாளர்களை உரையாற்றியதில், அவர்களின் எதிர்கால தொழில் வாழ்க்கைக்கு இந்த பாடநெறியின் முக்கியத்துவத்தை வலியுறுத்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.