Naval and Maritime Academy

NAVAL AND MARITIME ACADEMY CELEBRATED HER 58TH ANNIVERSARY


The prime training establishment of the Sri Lanka Navy, Naval and Maritime Academy celebrated its 58th anniversary on a high note on 15th July 2025.

In concurrent with the anniversary celebration, sports events and religious observances were conducted under the able guidance of the Commandant NMA Commodore Dinesh Bandara, with the participation of the faculty members and the crew of NMA. Accordingly, a friendly Volleyball tournament was played on 12th July 2025. Further, given embedding meritorious blessings upon the NMA crew, a Bodhi Pooja event at Tissa temple, a mass at Chatholic church, and prayers at the Hindu kovil and the mosque were also held in the presence of respective devotees of the crew and the civil staff. In addition to these activities, cleaning programme was conducted at Revatha Children’s Home.

The inspection of the divisions organized in paralleled to the anniversary, was inspected by the Commandant Naval & Maritime Academy on 15th July 2025. The anniversary celebration marked its closure with the special lunch provided for all the crew and the civil staff of NMA, traditionally called ‘Barakana’ on the same day.

නාවික හා සාගරික විද්‍යාපීඨයේහී 58 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරයි.


ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන නාවික හා සාගරික විද්‍යාපීඨය, 2025 ජූලි 15 වන දින එහි 58 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

සසංවත්සර සැමරුමට සමගාමීව ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ ආගමික වතාවත් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු දිනේෂ් බණ්ඩාර නිලධාරී තුමන්ගේ මග පෙන්වීම යටතේ, පීඨයේ සාමාජිකයින් සහ නැවු මුලුවේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඒ අනුව, 2025 ජූලි 12 වන දින සුහඳ අත්පන්දු තරඟයක්ද පැවැත්වුණි.මීට අමතරව, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සාමාජිකයින්හට ආශීර්වාද ලැබෙන පරිදි, තිස්ස විහාරයෙහි බෝධි පූජාවක්ද, කතෝලික දෙව්මැදුරේ ආගමික වතාවත්ද, හින්දු කෝවිලෙහි සහ මුස්ලිම් පල්ලියෙහි යාච්ඤාවන්ද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නැවු මුලුවේ හා සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.මෙම සංවත්සර සැමරුම් ක්‍රියාකාරකම්වලට අමතරව, රේවත ළමා නිවාසය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් මාලාවක්ද මීට සමගාමීව සංවීධානය කරන ලදී.

සංවත්සරයට සමගාමීව සංවිධානය කළ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති තුමාගේ අංශ පිරික්සුම, 2025 ජූලි 15 දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ සියලුම නිළධාරීන්, නාවිකයින් සහ පුහුණුවන්නන්ගේ සහභාගත්වයෙන් පවත්වනලදී. එදින නාවික හා සාගරික විද්‍යාපීඨයේ සියලුම නාවික පුද්ගලයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩලය සඳහා සම්ප්‍රදායිකව පැවැත්වෙන මංගල බෝජන සංග්‍රහය ‘Barakana’ ද ලබාදෙමින් සංවත්සරය අවසන් කරනු ලැබීය.

கடற்படை மற்றும் கடல்சார் அகாடமி அவரது 58வது ஆண்டு நிறைவைக் கொண்டாடியது.


இலங்கை கடற்படை, கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் முதன்மை பயிற்சி நிறுவனம் ஜூலை 15, 2025 அன்று அதன் 58 வது ஆண்டு நிறைவைக் கொண்டாடியது.

ஆண்டு விழா கொண்டாட்டத்துடன் இணைந்து, விளையாட்டு நிகழ்வுகள் மற்றும் மத அனுசரிப்புகள் NMA கமாண்டன்ட் கொமடோர் தினேஷ் பண்டாரவின் திறமையான வழிகாட்டுதலின் கீழ், ஆசிரிய உறுப்பினர்கள் மற்றும் NMA குழுவினரின் பங்கேற்புடன் நடத்தப்பட்டன. அதன்படி, ஜூலை 12, 2025 அன்று ஒரு நட்பு கைப்பந்து போட்டி நடத்தப்பட்டது. மேலும், NMA குழுவினருக்கு நல்வாழ்த்துக்களை தெரிவித்து, திஸ்ஸா கோவிலில் போதி பூஜை நிகழ்வு, சாத்தோலிக் தேவாலயத்தில் ஒரு பிரார்த்தனை, மற்றும் இந்து கோவில் மற்றும் மசூதியில் பிரார்த்தனைகளும் குழுவினரின் பக்தர்கள் மற்றும் சிவில் ஊழியர்களின் முன்னிலையில் நடத்தப்பட்டன. இந்த நடவடிக்கைகளுக்கு கூடுதலாக, ரேவதா குழந்தைகள் இல்லத்தில் சுத்தம் செய்யும் திட்டம் நடத்தப்பட்டது.

ஆண்டுவிழாவிற்கு இணையாக ஏற்பாடு செய்யப்பட்ட பிரிவுகளின் ஆய்வு, ஜூலை 15, 2025 அன்று கமாண்டன்ட் கடற்படை மற்றும் கடல்சார் அகாடமியால் ஆய்வு செய்யப்பட்டது. ஆண்டு நிறைவு விழாவின் நிறைவாக, NMA இன் அனைத்து குழுவினருக்கும், சிவில் ஊழியர்களுக்கும் பாரம்பரியமாக 'பரகானா' என்று அழைக்கப்படும் சிறப்பு மதிய உணவு வழங்கப்பட்டது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.