Naval and Maritime Academy

DIGITAL QUARTER MASTER LOBBY STATE BOARD LAUNCHED


In the drive towards achieving digital transformation, a Digital Quarter Master Lobby State Board (DQMLSB) was launched on 01 July 2025 at the NMA Quarter Master Lobby.

The DQMLSB was launched by Rear Admiral Rohan Joseph, the Commandant of the Naval & Maritime Academy, in the presence of the Training Captain, faculty members, and the DQMLSB project team led by Lieutenant Commander (L) SARK Jayathilaka.

The DQMLSB was designed and developed by the Innovative and New Ideas Cell (INIC) of the NMA under the guidance of Lieutenant Commander (L) SARK Jayathilaka.

The DQMLSB is expected to enhance the efficiency of the naval personnel performing Quarter Master duties at NMA.

ඩිජිටල් ප්‍රවෙිශ ශාලා නාම පුවරු පද්ධතිය ස්ථාපිත කිරීම


නාවික පුහුණුවේ දියුණුව සඳහා වැදගත් පියවරක් ලෙස, අලුතින් නිර්මාණය කරන ලද ඩිජිටල් ප්‍ර‍වේශ ශාලා නාම පුවරු පද්ධතිය (Digital Quarter Master Lobby State Board - DQMLSB) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රවේශ ශාලාව ඉදිරියේ ස්ථාපිත කරන ලදී.

මෙම නාම පුවරු පද්ධතිය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන්, උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර, මෙම අවස්ථ‍ාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, විද්‍යාපීඨයේ අනිකුත් නිළධාරීන්, ව්‍යාපෘති කණ්ඩායම සහ එම කණ්ඩායම මෙහෙය වූ නිලධාරියා වන ලුතිනන් කොමාණ්ඩර් (වි) එස්ඒආර්කේ ජයතිලක නිලධාරීතුමා මේ අවස්ථාව සඳහා සහභාගි වන ලදී.

මෙම DQMLSB සමාකෘතිය නිර්මාණය හා සංවර්ධනය කරනු ලැබූයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේ, නවෝත්පාදන සහ නව අදහස් ඒකකයක් (INIC) විසිනි. මෙම සමාකෘතිය ජලතරණ පාසල සඳහා හදුන්වාදීම මගින් පුහුණුවන නිළධාරීන්ගේ, න්‍යයාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීම සඳහා මහගු පිටුවහලක් වනු ඇත.

මෙම සමාකෘතිය හදුන්වාදීම මගින් නාවික හා සාගරික විද්‍යාපීඨයෙ හි ප්‍රතිපාලක කාර්යාලයේ රාජකාරී සිදුකරන නාවිකයන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා මහත් පිටුවහලක් වනු ඇත.

டிஜிட்டல் காலாண்டு மாஸ்டர் லாபி மாநில வாரியம் தொடங்கப்பட்டது


டிஜிட்டல் மாற்றத்தை அடைவதற்கான முயற்சியில், டிஜிட்டல் காலாண்டு முதன்மை லாபி மாநில வாரியம் (DQMLSB) ஜூலை 01, 2025 அன்று NMA காலாண்டு முதன்மை லாபியில் தொடங்கப்பட்டது.

கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தளபதி ரியர் அட்மிரல் ரோஹன் ஜோசப், பயிற்சி கேப்டன், ஆசிரிய உறுப்பினர்கள் மற்றும் லெப்டினன்ட் கமாண்டர் (இடது) எஸ்.ஏ.ஆர்.கே ஜெயதிலகா தலைமையிலான டி.கியூ.எம்.எல்.எஸ்.பி திட்டக் குழு முன்னிலையில், டி.கியூ.எம்.எல்.எஸ்.பி.யை அறிமுகப்படுத்தினார்.

லெப்டினன்ட் கமாண்டர் (இடது) எஸ்.ஏ.ஆர்.கே ஜெயதிலகாவின் வழிகாட்டுதலின் கீழ், NMA இன் புதுமையான மற்றும் புதிய யோசனைகள் பிரிவு (INIC) DQMLSB வடிவமைத்து உருவாக்கியது.

NMA-வில் காலாண்டு மாஸ்டர் கடமைகளைச் செய்யும் கடற்படை வீரர்களின் செயல்திறனை DQMLSB மேம்படுத்தும் என்று எதிர்பார்க்கப்படுகிறது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.