Naval and Maritime Academy

AWARD WINNERS OF THE ART EXHIBITION “NAVIKA SITHTHARU”


To enhance artistic talents and creativity among the instructors and Under Trainees of the Naval & Maritime Academy (NMA), the “Navika Siththaru” art exhibition was held recently at the Officer Training Wing(OTW).

The winners were selected by a board appointed by the Training Captain, with the assistance of a profeional artist. The evaluation criteria included relevance to the theme, colour composition, and overall creativity. The following participants were recognized as award winners:

  • 1st Place  –  MID PP Dananjaya NRT 4593 (Nildiya Matha Godanagunu Deshaye Abhimanaya)
  • 2nd Place  –  MID PS Sally NRS 4765 (Nawyakaranaya Ha Thakshanaya)
  • 3rd Place  –  MID RDRA Fernando NRX 4805 (Heta Dawase Navika Hamudawa)
  • 4th Place  –  L/CD TMP Galabodage NRX 4921 (Nildiya Matha Godanagunu Deshaye Abhimanaya
  • 5th Place  –  W/RIT JPYS Sewwandi WIT 123461 (Jalaya Jeewayai)

The Commandant, NMA, awarded letters of appreciation and cash prizes to the winners.

“නාවික සිත්තරු” සිතුවම් ප්‍රදර්ශනය ඇගයීමට ලක් කිරීම


නාවික හා සාගරික විද්‍යපීඨයේ(නාසාවි) උපදේශකයන් සහ පුහුණුවන්නන් අතර කළාත්මක දක්ෂතා සහ නිර්මාණශිලිත්වය වර්ධනය කිරීමේ අරමුණින්, “නාවික සිත්තරු” සිතුවම් දැක්ම 2025 ජුනි මස 01 වන දින නිලධාරි පුහුණු කිරිමේ සංචිතටය අයත් ගොඩනැගිල්ල තුල සාර්ථකව පවත්වන ලදි.

පුහුණු කපිතාන් විසින් පත්කරන ලද මණ්ඩලයක්, සිවිල් කලා උපදේශක වරයකුගේ සහය ඇතිව ජයග්‍රාහකයින් තොරා පත්කර ගන්නා ලදි. ඇගයිම් නිර්නායකයන් ලෙස තේමාවට අදාල බව, වර්ණ සංයුතිය හා ගැලපීම සහ සමස්ථ නිරිමාණශිලිත්වය ඇතුලත් විය. පහත නම් ඉදිරිපත්කර ඇති අයවලුන් ජයග්‍රාහකයන් ලෙස තොරාපත්කර ගන්නා ලදි.

  • පළමු ස්ථානය - මධ්‍ය නිලධාරි පිපි ධනංජය එන්ආර්ටී 4593 (නිල් දිය මත ගොඩනැගුණු දේශයේ අභිමාණය)
  • දෙවන ස්ථානය - මධ්‍ය නිලධාරි පිඑස් සලේ එන්ආර්එස් 4765 (නව්‍යකරණය හා තාක්ෂණය)
  • තෙවන ස්ථානය - මධ්‍ය නිලධාරි ආර්ඩීආර්ඒ ප්‍රනාන්දු එන්ආර්එක්ස් 4921(හෙට දවසේ නාවික හමුදාව)
  • සිව්වන ස්ථානය - ශිෂ්‍යභට නිලධාරි ටීඑම්පි ගලබඩගේ එන්ආර්එක්ස් 4921 (නිල් දිය මත ගොඩනැගුණු දේශයේ අභිමාණය)
  • පස්වන ස්ථානය - ආකොතා ජේපිවයිඑස් සෙව්වන්දි ඩබ්අයිටී 123461 (ජලය ජීවයයි)

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති තුමා විසින් 2025 ජුනි මස 15 වන දින පැවැති “නාවික රඟසළු පියස” විවිධ ප්‍රසංගය අතරතුර ජයග්‍රහකයිනට ඇගයිම් ලිපි සහ මුදල් ත්‍යාග පිරිනමන ලදි.

"நவிகா சித்தரு" கலைக் கண்காட்சியின் விருது வென்றவர்கள்


கடற்படை மற்றும் கடல்சார் அகாடமி NMA இன் பயிற்றுனர்கள் மற்றும் பயிற்சியாளர்களிடையே கலைத் திறமைகள் மற்றும் படைப்பாற்றலை மேம்படுத்துவதற்காக, நவிகா சித்தரு கலை கண்காட்சி சமீபத்தில் அதிகாரி பயிற்சிப் பிரிவில் (OTW) நடைபெற்றது.

வெற்றியாளர்கள் பயிற்சித் தலைவரால் நியமிக்கப்பட்ட குழுவால், ஒரு புரோஃபெரான் கலைஞரின் உதவியுடன் தேர்ந்தெடுக்கப்பட்டனர். மதிப்பீட்டு அளவுகோல்களில் கருப்பொருளின் பொருத்தம், வண்ண அமைப்பு மற்றும் ஒட்டுமொத்த படைப்பாற்றல் ஆகியவை அடங்கும். பின்வரும் பங்கேற்பாளர்கள் விருது வென்றவர்களாக அங்கீகரிக்கப்பட்டனர்.

  • 1வது இடம் - MID PP தனஞ்சய NRT 4593 (நில்திய மத கோடnனகுனு தேசயே அபிமானய)
  • 2வது இடம் - MID PS சாலி NRS 4765 (நவ்யாகரணயா ஹா தக்ஷனாயா)
  • 3வது இடம் - MID RDRA பெனாண்டோ NRX 4805 (ஹெட்ட தவசே நவிக ஹமுதாவ))
  • 4வது இடம் - L/CD TMP கலnghடகே NRX 4921 (நில்திய மாதா கோடனகுனு தேசயே அபிமானய)
  • 5வது இடம் - W RIT JPYS செவ்வந்தி WIT 123461 (ஜலய ஜீவயை)

வெற்றியாளர்களுக்கு பாராட்டு கடிதங்களையும் ரொக்கப் பரிசுகளையும் NMA கமாண்டன்ட் வழங்கினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.