Adding yet another important training tool to the NMA’s inventory, an Astro Navigation Simulator (ANS) was recently established at the Navigation School. The ANS was launched by Rear Admiral Rohan Joseph, the Commandant of the Naval and Maritime Academy (NMA) in the presence of the Training Captain, faculty members, and the ANS project team led by Lieutenant Commander (L) SARK Jayathilaka.
The ANS was designed and developed by the Innovative and New Ideas Cell (INIC) of theNMA. It is considered a timely addition to the Navigation School, aimed at assisting the OUTs in enhancing both theoretical and practical aspects of Astro Navigation. This addition is expected to help OUTs better understand the theory of Astro Navigation through practical exposure in the following areas:
නාවික පුහුණුවේ දියුණුව සඳහා වැදගත් පියවරක් ලෙස, අලුතින් නිර්මාණය කරන ලද “ආකාෂීය තාරකා නාවික ශාස්ත්‍ර” සමාකෘතිය (Astro Navigation Simulator - ANS) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ජලතරණ පාසලෙහි ස්ථාපිත කරන ලදී.
මෙම ANS සමාකෘතිය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන්, උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, විද්‍යාපීඨයේ අනිකුත් නිළධාරීන්, ව්‍යාපෘති කණ්ඩායම සහ එම කණ්ඩායම මෙහෙය වූ නිලධාරියා වන ලුතිනන් කොමාණ්ඩර් (වි) එස්ඒආර්කේ ජයතිලක නිලධාරීතුමා මේ අවස්ථාව සඳහා සහභාගි වන ලදී.
මෙම ANS යන්ත්‍රය නිර්මාණය හා සංවර්ධනය කරනු ලැබූයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේ, නවෝත්පාදන සහ නව අදහස් ඒකකයක් (INIC) විසිනි. මෙම සමාකෘතිය ජලතරණ පාසල සඳහා හදුන්වාදීම මගින් පුහුණුවන නිළධාරීන්ගේ, තාරකා ගවේෂණය පිළිබඳ න්‍යයාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීම සඳහා මහගු පිටුවහලක් වනු ඇත.
මෙම සමාකෘතිය මගින් පුහුණුවන නිළධාරීන් හට පහත සඳහන් අංශයන්හිදී ප්‍රායෝගික අත්දැකීම් හරහා න්‍යයාත්මක දැනුම වර්ධනය කරගැනීම සඳහා බෙහෙවින්ම උපකාරී වනු ඇත.
NMA-வின் சரக்கு பட்டியலில் மற்றொரு முக்கியமான பயிற்சி கருவியைச் சேர்க்கும் வகையில், சமீபத்தில் வழிசெலுத்தல் பள்ளியில் ஒரு ஆஸ்ட்ரோ வழிசெலுத்தல் சிமுலேட்டர் (ANS) நிறுவப்பட்டது.
இந்த ANS-ஐ கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தளபதி ரியர் அட்மிரல் ரோஹன் ஜோசப் தொடங்கி வைத்தார், இதில் பயிற்சி கேப்டன், ஆசிரிய உறுப்பினர்கள் மற்றும் லெப்டினன்ட் கமாண்டர் (இடது) SARK ஜெயதிலகா தலைமையிலான ANS திட்டக் குழுவின் உறுப்பினர்கள் கலந்து கொண்டனர்.
கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் புதுமையான மற்றும் புதிய யோசனைகள் பிரிவு (INIC) ஆல் ANS வடிவமைக்கப்பட்டு உருவாக்கப்பட்டது. ஆஸ்ட்ரோ வழிசெலுத்தல் தொடர்பான தத்துவார்த்த மற்றும் நடைமுறை அம்சங்களை மேம்படுத்த OUT களுக்கு உதவுவதை நோக்கமாகக் கொண்ட வழிசெலுத்தல் பள்ளிக்கு ANS ஒரு சரியான நேரத்தில் அறிமுகமாகக் கருதப்படுகிறது.
இந்தச் சேர்க்கை, பின்வரும் பகுதிகளில் நடைமுறை வெளிப்பாடு மூலம் ஆஸ்ட்ரோ வழிசெலுத்தல் கோட்பாட்டை OUTகள் நன்கு புரிந்துகொள்ள உதவும் என்று எதிர்பார்க்கப்படுகிறது: