Naval and Maritime Academy

‍SUCCESSFULL COMPLETION OF THE GR II 02/2025 COURSE


The closing ceremony of the GR II Qualifying Course 02/2025 was held on 09th June 2025 at the Gunnery School of the Naval and Maritime Academy with the presence of officers and instructors of the school.

The course commenced on 10th February 2025 with the participation of thirty (30) Leading rate Gunners and completed within seventeen (17) weeks. The course aimed to impart theoretical and practical knowledge for trainees to carry out professional gunnery duties onboard ships and establishments. All the course participants were awarded with certificates and Leading Seaman HLDC Niroshan, XS 105437 was awarded the certificate for the highest aggregator in overall subjects.

The Officer -in-Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka, graced the occasion as the Chief Guest and congratulated all the course participants during his closing remarks.

‍අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 02/2025 සාර්ථකව නිම කරන ලදි


අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 02/2025 හි සමාප්ති උත්සවය 2025 ජුනි 09 වන දින නාසාවි අවි පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 පෙබරවාරි 10 වන දින නායක නාවිකයින් තිස්දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දාහතක් (17) ඇතුළත නිම කරන ලද අතර නෞකා සහ ආයතනවල අවිකරු රාජකාරිය පිළිබදව වෘත්තීයමය ලෙස හා කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණු කර ගන්නා ලදි.එමෙන්ම මෙම පාඨමාලා සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර නායක නැවි HLDC නිරෝෂන් XS 105437හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

අවි පාසලේ අණභාර නිලධාරී, ‍කොමාණ්ඩර්(අවි) ආර්එම්ඩී රත්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

தலைப்பு: NMA-வில் GR II 02/2025 பாடத்தை வெற்றிகரமாக முடித்தார்


GR II தகுதிப் பயிற்சி 02/2025 இன் நிறைவு விழா ஜூன் 09, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் கன்னரி பள்ளியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்களின் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி பிப்ரவரி 10, 2025 அன்று முப்பது (30) முன்னணி தர கன்னர்களின் பங்கேற்புடன் தொடங்கி பதினேழு (17) வாரங்களுக்குள் நிறைவடைந்தது. பயிற்சியாளர்கள் கப்பல்கள் மற்றும் நிறுவனங்களில் தொழில்முறை தரத்தில் தங்கள் கன்னரி கடமைகளை திறம்பட மற்றும் திறமையாகச் செய்வதற்கு தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் முன்னணி சீமான் HLDC நிரோஷன், XS 105437 ஒட்டுமொத்த பாடங்களில் மிக உயர்ந்த ஒருங்கிணைப்பாளருக்கான சான்றிதழைப் பெற்றார்.

கன்னரி பள்ளியின் பொறுப்பாளர் கமாண்டர் (ஜி) ஆர்.எம்.டி. ரத்நாயக்க தலைமை விருந்தினராக கலந்து கொண்டு, அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் தனது இறுதி உரையின் போது பாராட்டினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.