Naval and Maritime Academy

CLOSING CEREMONY OF TACTICAL COMMUNICATION QUALIFYING COURSE 01/2025 & RADIO TELEGRAPHIST QUALIFYING COURSE 01/2025

 

The closing ceremony of the Tactical Communication Qualifying Course 01/2025 & Radio Telegraphist Qualifying Course 01/2025 was held on 01st June 2025 at the Communication School of Naval and Maritime Academy with the presence of officers and instructors of the school.

The courses commenced on 02nd May 2025 with the participation of thirty-five (35) Leading Communicators. The courses completed within four (04) weeks and aimed to impart theoretical and practical knowledge which required to perform their duties as professionally competent Communicators in both Tactical and Telegraphist Communication. All the course participants were awarded certificates and LCOM AC Waduge XC 101724 and LCOM PHPR Kumaradasa XC 102192 were awarded the certificate for the highest aggregator in overall subjects of Tactical Communication qualifying course and LCOM SA Hewawasam XC 89929 was awarded certificate for the highest aggregator in overall subjects of Radio Telegraphist Communication qualifying course.

The Officer In- Charge of the Communication School, Commander (C) WD Tissera, graced the occasion as the Chief Guest and congratulated for all course participants during his closing remarks.

උපායික සන්නිවේදන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සහ රේඩියෝ ටෙලිග්‍රැෆිස්ට් සුදුසුකම්
ලැබීමේ පාඨමාලාව 01/2025 සාර්ථකව නිම කරන ලදී

2025 ජුනි මස 01 වන දින නාසාවි ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය උඩුගත කිරීම නිලධාරින් පුහුණු කිරිමේ සංචිත පරිශ්‍රයේදි නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් නිලධාරිතුමන් විසින් නිල වශයෙන් සිදුකරන ලදි. මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම තොරතුරු තාක්‍ෂණ පාසල මගින් සිදු කර ඇත.උපායික සන්නිවේදන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සහ රේඩියෝ ටෙලිග්‍රැෆිස්ට් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 හි සමාප්ති උත්සවය 2025 ජුනි 01 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංඥා පාසලේදී පාසලේ නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

පාඨමාලාව 2025 මැයි 01 වන දින නායක සංඥා නාවිකයින් තිස් පස් දෙනෙකුගේ (35) සහභාගීත්වයෙන් ආරම්භ විය. පාඨමාලාව සති හතරක් (04)ක කාලයක් ඇතුළත අවසන් කරන ලද අතර උපායික සහ රේඩියෝ ටෙලිග්‍රැෆිස්ට් යන දෙකෙහිම වෘත්තීයමය වශයෙන් දක්ෂ සන්නිවේදකයින් ලෙස තම රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගෙන ඇත. සියලුම පාඨමාලාවට සහභාගී වූවන්ට සහතික ප්‍රදානය කරන ලද අතර, උපායික සන්නිවේදන සුදුසුකම් පාඨමාලාවේ සමස්ත විෂයයන් සඳහා ඉහළම ලකුණු ලබාගනු ලැබුයේ නාසංඥා AC වඩුගේ එක්ස්සී 101724 සහ නාසංඥා PHPR කුමාරදාස එක්ස්සී 102192 යන නාවිකයන් විසිනි. ටෙලිග්‍රැෆිස්ට් සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ සමස්ත විෂයයන් සඳහා ඉහළම ලකුණු ලබාගනු ලැබුයේ නාසංඥා SA හේවාවසම් එක්ස්සී 89929 විසිනි.

සංඥා පාසලේ අණභාර නිලධාරී, කොමාණ්ඩර් (සංඥා) ඩබ්ලිව්ඩී තිසේරා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, සිය සමාප්ති දේශනය අතරතුර පාඨමාලාවට සහභාගී වූ සියලුම දෙනාට සුබ පැතීය.

தந்திரோபாய தகவல் தொடர்பு தகுதி பாடநெறி 01/2025 மற்றும் ரேடியோ டெலிகிராஃபிஸ்ட் தகுதி பெறும் பாடநெறி 01/2025 இல் வெற்றிகரமாக முடிக்கப்பட்டது

 

தந்திரோபாய தகவல் தொடர்பு தகுதி பாடநெறி 01/2025 மற்றும் ரேடியோ டெலிகிராஃபிஸ்ட் தகுதி பாடநெறி 01/2025 ஆகியவற்றின் நிறைவு விழா ஜூன் 01, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் சிக்னல் பள்ளியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்களின் பங்கேற்புடன் நடைபெற்றது. இது தந்திரோபாய மற்றும் வானொலி தந்தியாளர்களாக தொழில் ரீதியாக திறமையான தொடர்பாளர்களாக தங்கள் கடமைகளைச் செய்வதற்குத் தேவையான தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டுள்ளது.

இந்தப் பாடநெறி 2025 மே 01 அன்று முப்பத்தைந்து (35) முன்னணி சமிக்ஞை அதிகாரிகளின் பங்கேற்புடன் தொடங்கியது. இந்தப் பாடநெறி நான்கு (04) வாரங்களுக்குள் முடிக்கப்பட்டது. பயிற்சியில் பங்கேற்ற அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, தந்திரோபாய தகவல் தொடர்பு தகுதி பாடத்தில் அனைத்து பாடங்களுக்கும் அதிக மதிப்பெண்களைப் பெற்ற மாலுமிகள் தலைவர் அறிகுறிகள் வடுகே XC 101724 மற்றும் தலைவர் அறிகுறிகள் PHPR குமாரதாச XC 102192 ஆகியோர் பெற்றனர். தந்தியாளர் தகுதிப் பாடத்தில் அனைத்துப் பாடங்களுக்கும் அதிக மதிப்பெண்களை நசங்கனா எஸ்.ஏ. ஹேவாவாசம் XC 89929 பெற்றார்.

சிக்னல் பள்ளியின் கட்டளை அதிகாரி, கமாண்டர் (சிக்னல்கள்) டபிள்யூ.டி. திசேரா, பிரதம விருந்தினராக கலந்து கொண்டு, தனது இறுதி உரையின் போது, பாடநெறியில் பங்கேற்ற அனைத்து வீரர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.