Naval and Maritime Academy

SUCCESSFUL COMPLETION OF THE 39TH DRILL INSTRUCTOR QUALIFYING COURSE AT NMA

 

The Passing Out Parade of the 39th Drill Instructor Qualifying Course was held on 29th May 2025, at the Naval and Maritime Academy's Parade Ground. The event celebrated the completion of the course, which began on 02nd December 2024, with seven (07) junior sailor under trainees. At the end of the rigorous training, only five (05) sailors were successfully completed the course. Leading Seaman WMASS Bandara XS 111384 received the Copper Chain and Whistle for his admirable performance. Rear Admiral Rohan Joseph, the Commandant Naval and Maritime Academy and the Flag Officer Commanding Naval Fleet graced the occasion as the Chief Guest. Further he congratulated all newly passed out drill instructors during his address while highlighting their exceptional achievements and utmost dedication towards duty.

39 වන සරඹ උපදේශක සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිම කර විසිර යන ලදි


39 වන සරඹ උපදේශක සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය 2025 මැයි මස 29 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විනි. මෙම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ නිලධාරීන් උපදේශක නාවිකයින් පුහුණුවන නිලධාරීන් සහ පුහුණුවන නාවිකයන් සහභාගී වන ලදී.

මෙම පාඨමාලාව 2024 දෙසැම්බර් මස 02 වන දින ආරම්භ කරන ලද අතර ඒ සදහා කණිෂ්ඨ නාවිකයන් 07 දෙනෙකු සහභාගී විය. සති 24 ක කාලයක් පුරාවට පැවති මෙම පාඨමාලාවේ අරමුණ වූයේ සරඹ උපදේශක රාජකාරී සදහා අවශ්‍ය වෘත්තීය දැනුම පුහුණුවන්නන්ට ලබා දීමයි.දැඩි පුහුණුවක් ලැබුවද පාඨමාලාව සාරථකව නිම කරණු ලැබුවේ නාවිකයින් 05 දෙනෙකු පමණි.

සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සහ විශිෂ්ඨ සරඹ හැකියාවක් පෙන්නුම් කරන ලද නාවිකයා වෙනුවෙන් පිරිනමනු ලබන තඔ ආලේපිත දම්වැල සහ නළාව නා/නැවි (සඋ) ඩබ්එම්ඒඑස්ඒස් බංඩාර ඒක්ස්ඒස් 111384 විසින් හිමිකර ගන්නා ලද අතර සරඹ උපදේශක සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව එම සරඹ උපදේශකයින් හට හිමි පියවර කෝදුව සහ දම්වැල ප්‍රදානය කරන ලදී.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරල් රොහාන් ජෝශප් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර සිය කථාව අතරතුර නව සරඹ උපදේශකයන් හට සුභපැතුම් එක්කරන ලදී.

39வது பயிற்சி பயிற்றுவிப்பாளரை வெற்றிகரமாக முடித்தார்


39வது துரப்பண பயிற்றுவிப்பாளர் தகுதிப் பாடநெறியின் தேர்ச்சி அணிவகுப்பு மே 29, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் அணிவகுப்பு மைதானத்தில் நடைபெற்றது. இந்த நிகழ்வில், டிசம்பர் 02, 2024 அன்று ஏழு (07) ஜூனியர் மாலுமி பயிற்சியாளர்களுடன் தொடங்கிய பாடநெறி நிறைவடைந்ததைக் கொண்டாடினார். கடுமையான பயிற்சியின் முடிவில், ஐந்து (05) மாலுமிகள் மட்டுமே பாடநெறியை வெற்றிகரமாக முடித்தனர். முன்னணி சீமான் WMASS பண்டாரா XS 111384 தனது பாராட்டத்தக்க செயல்திறனுக்காக காப்பர் செயின் மற்றும் விசில் விருதைப் பெற்றார். கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தளபதியும் கடற்படைக் கடற்படையின் கொடி அதிகாரியுமான ரியர் அட்மிரல் ரோஹன் ஜோசப் இந்த நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டார். மேலும், தனது உரையின் போது, புதிதாக தேர்ச்சி பெற்ற அனைத்து துரப்பண பயிற்றுவிப்பாளர்களுக்கும் அவர்களின் விதிவிலக்கான சாதனைகள் மற்றும் கடமைக்கான மிகுந்த அர்ப்பணிப்பை எடுத்துரைத்து வாழ்த்து தெரிவித்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.