Naval and Maritime Academy

SUCCESSFUL COMPLETION OF LEADING QUALIFYING PROVOST COURSE 01/2024

 

The closing ceremony of the Leading Qualifying Provost Course 01/2024 was held on 18th May 2025 at the Provost and Regulating School with the presence of the Second- in-Charge, Chief Instructor, other instructors, and Sailor Under Trainees (SUTs) of the Leading Qualifying Provost Course 01/2024.

The course commenced on 11th November 2024 with twenty – four (24) Provost Branch junior sailors. Leading Qualifying Provost Course has been specially designed to indoctrinate Provost duties, enhance professional knowledge, and fulfill their advancement qualification for the next immediate higher rate.

All trainees were awarded with certificates on successful completion of the course and, AB (PR) GD Madushani WXR 114265, was awarded as the ‘Highest Aggregator in Overall Subjects. The Second- in- Charge of the Provost and Regulating School, Lt (PRO) BSS Ranaweera graced the event as the Chief Guest and delivered the closing remarks.

නායක නැවි තරාතිරමට සුදුසුකම් ලැබීමේ විනයාරක්‍ෂක පාඨමාලාව 01/2024 සාර්ථකව නිම කිරීම


නායක නැවි තරාතිරමට සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2024 ට අදාල පාඨමාලාව සාර්ථකව නිම කිරීමේ උත්සවය 2025 මැයි මස 18 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් දෙවන අණභාර නිලධාරි, ප්‍රධාන උපදේශක, අනෙකුත් උපදේශකයින් සහ පුහුණු වන නාවිකයින්ගේ සහභාගිත්වයෙන් විනයාරක්‍ෂක හා පාලන පාසලේදි සිදු කරන ලදී.

මෙම පාඨමාලාව විනයාරක්‍ෂක කනිෂ්ඨ නාවිකයින් 24 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024 නොවැම්බර් මස 11 වන දින ආරම්භ කරන ලදී. මෙම නායක නැවි තරාතිරමට උසස් කිරීමේ පාඨමාලාව දීර්ඝ කාලීන පාඨමාලාවක් වන අතර එය විශේෂයෙන්ම සකස් කර ඇත්තේ විනයාරක්‍ෂක නාවිකයින්ගේ විනයාරක්‍ෂක රාජකාරීන් , තම වෘත්තිය දැනුම වැඩි දියණු කිරීම සහ ඊළග තරාතිරමට උසස් වීම සඳහා සුදුසකම් සපුරාලීම සඳහා අවශ්‍ය දැනුම ඔපමට්ටම් කිරීම යන අරමුණු පෙරදැරිවය.

උත්සවය අවසානයේදී සියළුම පුහුණුවන්නන් සාර්ථකව පාඨමාලාව නිම කිරීම සනිටුහන් කරමින් ඔවුන් හට සහතිකපත් ප්‍රධානය සිදුකල අතර සියළුම විෂයන් වලින් ඉහලම ලකුණු ලබා ගැනීම වෙනුවෙන් බලනැවි(විපා) ජීඩී මධුෂාණි ඩබ්එක්ස්ආර් 114265 යන කාන්තා නාවිකයා හට ද සහතික පත් ප්‍රධානය කරමින් විශේෂ පැසසුමකට ලක් කරන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු විනයාරක්‍ෂක හා පාලන පාසලේ දෙවන අණභාර නිලධාරී ලුතිනන්(විආ) බීඑස්එස් රණවීර විසින් සමාප්ති දේශනය පවත්වමින් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරන ලදී.

முன்னணி தகுதித் திட்டத் தலைவர் பாடநெறி 01/2024 வெற்றிகரமாக நிறைவு


வெற்றிகரமான உச்சக்கட்டமாக, 01/2024 முன்னணி தகுதித் தலைமை பயிற்சிப் பாடநெறியின் நிறைவு விழா, 01/2024 முன்னணித் தலைமை பயிற்சிப் பாடநெறியின் இரண்டாம் நிலைப் பொறுப்பாளர், தலைமை பயிற்றுவிப்பாளர், பிற பயிற்றுனர்கள் மற்றும் மாலுமி பயிற்சிப் பயிற்சியாளர்கள் (SUTகள்) முன்னிலையில், மே 18, 2025 அன்று 18/01 அன்று 18/2025 அன்று 18/01 அன்று 18/01 அன்று 19/01 அன்று 19/02/2024 முன்னணித் தகுதித் தலைமைப் பயிற்சிப் பாடநெறியின் நிறைவு விழா நடைபெற்றது.

இந்தப் பாடநெறி நவம்பர் 11, 2024 அன்று 24 புரோவோஸ்ட் கிளை ஜூனியர் மாலுமிகளுடன் தொடங்கியது. முன்னணி தகுதி புரோவோஸ்ட் பாடநெறி என்பது ஒரு நீண்ட கால பாடமாகும், இது புரோவோஸ்ட் கடமைகளை கற்பிக்கவும், தொழில்முறை அறிவை மேம்படுத்தவும், அடுத்த உடனடி உயர் விகிதத்திற்கான அவர்களின் முன்னேற்றத் தகுதியை நிறைவேற்றவும் சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.

பயிற்சியை வெற்றிகரமாக முடித்த அனைத்து பயிற்சியாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும், AB (PR) GD மதுஷானி WXR 114265, 'ஒட்டுமொத்த பாடங்களில் மிக உயர்ந்த ஒருங்கிணைப்பாளர்' விருதைப் பெற்றார். பேராசிரியர் மற்றும் ஒழுங்குமுறை பள்ளியின் இரண்டாம் பொறுப்பாளர் லெப்டினன்ட் (PRO) BSS ரணவீர நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு நிறைவு உரையை நிகழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.