Naval and Maritime Academy

SAILOR UNDER TRAINEES PUBLIC SPEAKING COMPETITION


The ‘Grand Finale’ of the Public Speaking Competition Season II – 2025 for Sailor Under Trainees (SUTs) was held on 06th May 2025 at AWKA. In both Sinhala and English medium. The journey to the ‘Grand Finale’ began with twenty eight (28) which were SUTs selected from various courses in Sinhala medium and the twelve (12) SUTs in English medium for the first round of the competition. After a close run competition in the second round, seven (07) trainees from Sinhala medium and four (04) from English medium were qualified to the final stage. The event featured a series of predetermined exemplary topics, allowing each participant to demonstrate their knowledge, critical thinking and persuasive speaking abilities.

The Commandant NMA, graced the event as the Chief Guest. In his motivate speech, he emphasized the importance of public speaking in personal and professional development. He encouraged all trainees to embrace such opportunities which help them to build their confidence and. awarded letters of appreciation to each finalist for their utmost dedication and the hard work. Following winners were awarded with cash prizes and trophies.

Sinhala Medium

  • 🥇 1st Place  –  LME JPN Pushpakumara (EC 50821)
  • 🥈 2nd Place  –  W/OD DDSM Gunarathna (WXR 123390)
  • 🥉 3rd Place  –  OD PGLD Pitiyegedara (XC 122852)

English Medium

  • 🥇 1st Place  –  OD LWSL Ranasinghe (XC 122517)
  • 🥈 2nd Place  –  AB(PR) HPRR Fernando (XR 110016)
  • 🥉 3rd Place  –  W/OD THT Nethmini (WSS 123418)

නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන නාවිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද කථික තරගාවලියේ අවාසන වටය 2025 මැයි මස 06 වන දින අද්මිරාල් වසන්ත කරන්ණාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි


මෙම තරගාවලිය සිංහල හා ඉංග්‍රිසි යන මාධ්‍යන් දෙකෙන් ම පවත්වන ලදි. එහිදි පලමු වටය සදහා විවිධ පාඨමාලාවලදි තරගකරුවන් 28 දෙනෙකු සහභාගි වු අතර ඉංග්‍රිසි මාධ්‍යයෙන් තරගාවලියට මුහුණ දීම සදහා තරගකරුවන් 12 දෙනෙකු ඉදිරිපත් විය. කරට කර තරග වැදුණු තරගකරුවන් අතුරින් දෙවන වටය සදහා සිංහල මාධ්‍යයෙන් තරගකරුවන් 07 දෙනෙකු සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් තරගකරුවන් 04 දෙනෙකු අවසන් පුර්ණ වටයට සුදුසුකම් ලබා ගැනිමට සමත් විය. මෙම තරග ඉසව්ව සදහා තරගකරුවන් විවේචනාත්මක චින්තනය, දැනුම සහ හැගිම් හැගවෙන අයුරින් කතා කිරිමේ හැකියාව පිළිබිබු කරමින් පෙර සුදානම් කරගත් ආදර්ශමත් මාතෘකා ඔස්සේ .තම ඉදිරිපත් කිරිම් ඉතා දක්‍ෂ ලෙස සිදු කරන ලදි.

මෙහිදි ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සපැමිණි නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති තුමන් කථික තරගාවලියක් තුලින් අත්පත් කරගත හැකි පුද්ගලික සහ වෘත්තිමය වැදගත්කම පිළිබදව දැනුවත් කරමින් ඔහුගේ කතාව සිදු කළ අතර අවසානයේ සියළුම පුහුණුවන්නම් එවැනි තරගාවලිය සදහා සහභාගි වීමට දිරිමත් කරමින් එතුමාගේ කතාව අවසන් කරන ලදි. අවසානයේදී තරගාවලියේ ජයග්‍රහයකින් සදහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමාන් විසින් සේවය ඇගයිම් ලිපි ඔහුන්ගේ කැපවීම සහ ජයග්‍රහය වෙනුවෙන් ප්‍රධානය කරන ලදි. නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන නාවිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද කථික තරගාවලියේ අවාසන වටය 2025 මැයි මස 06 වන දින අද්මිරාල් වසන්ත කරන්ණාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

පහත සදහන් තරගකරුවන් මුදල් ත්‍යාග සහ කුසලාන හිමි කර ගන්නා ලදි.

සිංහල මාධ්‍යයන්

  • 🥇 පලමු ස්ථානය  –  නාඉකා ජේපිඑන් පුෂ්පකුමාර  (EC 50821)
  • 🥈 දෙවන ස්ථානය  –  සානැවි ඩිඩිඑස්එම් ගුණරත්න  (WXR 123390)
  • 🥉 තුන්වන ස්ථානය  –  සානැවි පිජිඑල්ඩි පිටියේගෙදර  (XC 122852)

ඉංග්‍රිසි මාධ්‍යයන්

  • 🥇 පලමු ස්ථානය  –  සානැවි එස්ඩබ්ලිව්එල් රණසිංහ (XC 122517)
  • 🥈 දෙවන ස්ථානය  –  බල නැවි(විපා) එච්පිආර්ආර් ප්‍රනාන්දු  (XR 110016)
  • 🥉 තුන්වන ස්ථානය  –  සානැවි ටිඑච්ටි නෙත්මිණි (WSS 123418)

மாலுமி பயிற்சி பெறும் மாணவர்களுக்கான (SUTs) பொதுப் பேச்சுப் போட்டி சீசன் II- 2025 இன் 'கிராண்ட் ஃபினாலே'மே 06, 2025 அன்று AWKA இல் நடைபெற்றது


இந்தப் போட்டி சிங்களம் மற்றும் ஆங்கிலம் ஆகிய இரு மொழிகளிலும் நடத்தப்பட்டது. 'கிராண்ட் ஃபினாலே'வுக்கான பயணம், சிங்கள மொழியில் பல்வேறு பாடநெறிகளிலிருந்து 28 SUTகளும், ஆங்கில மொழியில் 12 SUTகளும் போட்டியின் முதல் சுற்றுக்குத் தேர்ந்தெடுக்கப்பட்டதன் மூலம் தொடங்கியது. இரண்டாவது சுற்றில் கடுமையான போட்டிக்குப் பிறகு, சிங்கள மொழியிலிருந்து 07 பயிற்சியாளர்களும், ஆங்கில மொழியிலிருந்து 04 பயிற்சியாளர்களும் இறுதி கட்டத்திற்கு வந்தனர். இந்த நிகழ்வில் முன்னரே தீர்மானிக்கப்பட்ட முன்மாதிரியான தலைப்புகள் இடம்பெற்றன, ஒவ்வொரு பங்கேற்பாளரும் தங்கள் அறிவு, விமர்சன சிந்தனை மற்றும் வற்புறுத்தும் பேச்சு திறன்களை நிரூபிக்க அனுமதித்தது.

இந்த நிகழ்வில் தலைமை விருந்தினராக NMA கமாண்டன்ட் கலந்து கொண்டார். தனது உரையில், தனிப்பட்ட மற்றும் தொழில்முறை வளர்ச்சியில் பொதுப் பேச்சின் முக்கியத்துவத்தை தளபதி வலியுறுத்தினார். தன்னம்பிக்கையை வளர்க்க உதவும் இதுபோன்ற வாய்ப்புகளை ஏற்றுக்கொள்ளுமாறு அனைத்து பயிற்சியாளர்களையும் அவர் ஊக்குவித்தார். ஒவ்வொரு இறுதிப் போட்டியாளருக்கும் அவர்களின் அர்ப்பணிப்பு மற்றும் கடின உழைப்பிற்காக கமாண்டன்ட் பாராட்டு கடிதங்களை வழங்கினார். தொடர்ந்து வெற்றி பெற்றவர்களுக்கு ரொக்கப் பரிசுகளும், கோப்பைகளும் வழங்கப்பட்டன.

சிங்கள மீடியம்

  • 🥇 1 வது இடம்  –  LME JPN புஷ்பகுமார  (EC 50821)
  • 🥈 2 வது இடம்  –  W/OD DDSM குணரத்னே  (WXR 123390)
  • 🥉 3 வது இடம்  –  OD PGLD பிடியேகெதர  (XC 122852)

ஆங்கில மீடியம்

  • 🥇 1 வது இடம்  –  OD LWSL ரணசிங்க  (XC 122517)
  • 🥈 2 வது இடம்  –  AB(PR) HPRR பெர்னாண்டோ  (XR 110016)
  • 🥉 3 வது இடம்  –  W/OD THT நெத்மினி  (WSS 123418)

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.