Innovation is considered as the engine of progress, enabling individuals, organizations, and societies to grow, compete, and thrive in a rapidly changing world. This becomes equally applicable for training establishments such as NMA which imparts new knowledge on a regular basis for OUTs and SUTs through a structured programme.
In this regard, on identifying the importance of bringing in a culture of critical thinking and innovativeness to the NMA training environment, and to motivate OUTs and SUTs to come up with innovative ideas, proposals and projects, the NMA recently established an ‘Innovation and New Ideas Cell’ (INIC) with the presence of Commandant NMA along with the faculty members.
සිඝ්‍රෙයන් වෙනස්වන තරඟකාරී සාමාජයක් තුල ආයතන සහ පුද්ගලයන් තුල දියුණුවේ ප්‍රධානතම සාධකය වන්නේ නවෝත්පාදනයයි. නාවික හා සාගරික විද්‍යාපීඨය වැනි පුහුණූ ආයතන සඳහා නවෝත්පාදනය ඉතාම වැදගත් සාධකයක් වන අතර එමගින් ව්‍යුහාත්මක වැවසටහන් පාදක කරගෙන නව දැනුම පුහුණුවන්නන් වෙත සම්ප්‍රේෂණය කල හැක.
තාර්කික විශ්ලේෂණය සහ නව දැනුම ගවේෂණය කිරීම තුලින් නවෝත්පාදන ක්‍රියාවලියක් සහිත පරිසරයක් නාවික හා සාගරික විද්‍යාපීඨය තුල ඇති කිරීම මෙහිදී ඉතාම වැදගත්කොට සැලකිය හැකිය. මෙම නවෝත්පාදන සහ නව අදහස් ඒකකය පිහිටුවීම තුලින් පුහුණුවන නිලධාරීන් සහ නාවිකයින්ගේ නව අදහස්, යෝජනා ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට පෙළඹවීමක් ඇති කිරීම මුලික පරමාර්ථය වන අතර එම ඒකකය පිහිටුවිමේ අවස්ථාව ආඥාපති තුමා සහ උපදේශක නිලධාරින් සහ නාවිකයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.
புதுமை என்பது முன்னேற்றத்தின் இயந்திரமாகக் கருதப்படுகிறது, இது தனிநபர்கள், நிறுவனங்கள் மற்றும் சமூகங்கள் வேகமாக மாறிவரும் உலகில் வளர, போட்டியிட மற்றும் செழிக்க உதவுகிறது. கட்டமைக்கப்பட்ட திட்டத்தின் மூலம் OUTs மற்றும் SUTs களுக்கு புதிய அறிவை தொடர்ந்து வழங்கும் NMA போன்ற பயிற்சி நிறுவனங்களுக்கும் இது சமமாகப் பொருந்தும்.
இது சம்பந்தமாக, NMA பயிற்சி சூழலுக்கு விமர்சன சிந்தனை மற்றும் புதுமை கலாச்சாரத்தை கொண்டு வருவதன் முக்கியத்துவத்தை அடையாளம் காணவும், OUTs மற்றும் SUTs புதுமையான யோசனைகள், திட்டங்கள் மற்றும் திட்டங்களை கொண்டு வர ஊக்குவிக்கவும், NMA சமீபத்தில் ஒரு 'புதுமை மற்றும் புதிய யோசனைகள் செல்' (INIC) ஐ நிறுவியது, இதில் NMA தளபதி மற்றும் ஆசிரிய உறுப்பினர்களும் கலந்து கொண்டனர்.