The closing ceremony of the GR II Qualifying Course 01/2025 was held on 06th May 2025 at the Gunnery School of Naval and Maritime Academy with the presence of officers and instructors of the school.
The course commenced on 06th January 2025 with the participation of thirty (30) Leading Gunners and completed within seventeen (17) weeks. The course aimed at imparts theoretical and practical knowledge for trainees to carry out their respective gunnery duties effectively and mofessionally onboard ships and establishments. All the course participants were awarded with certificates and Leading Seaman TMGGD Bandara, XS 106240 was awarded the certificate for the highest aggregator in overall subjects.
The Officer In- Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka, graced the occasion as the Chief Guest and congratulated all course participants during his closing remarks.
අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 හි සමාප්ති උත්සවය 2025 මැයි 06 වන දින නාසාවි අවි පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම පාඨමාලාව 2025 ජනවාරි 06 වන දින නායක නාවිකයින් තිස්දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ආරම්භ විය තවද මෙම පාඨමාලාව සති දාහතක් (17) ඇතුළත නිම කරන ලද අතර නෞකා සහ ආයතනවල අවිකරු රාජකාරිය පිළිබදව වෘත්තීයමය ලෙස හා කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණු කර ගන්නා ලදි.එමෙන්ම මෙම පාඨමාලා සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර නායක නාවික TMGGD බංඩාර XS 106240 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.
අවි පාසලේ අණභාර නිලධාරී, කොමාණ්ඩර්(අවි) ආර්එම්ඩී රත්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.
GR II தகுதிப் பாடநெறி 01/2025 நிறைவு விழா 06 மே 2025 அன்று கன்னேரி கடற்படை மற்றும் கடல்சார் அகாடமியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுவிப்பாளர்களின் முன்னிலையில் நடைபெற்றது.
முப்பது (30) முன்னணி கன்னர்களின் பங்கேற்புடன் 06 ஜனவரி 2025 அன்று பாடநெறி தொடங்கியது. இந்தப் பாடநெறி பதினேழு (17) வாரங்களுக்குள் நிறைவடைந்தது மற்றும் கப்பல்கள் மற்றும் நிறுவனங்களில் பயிற்சி பெறுபவர்கள் தங்களுக்குரிய கன்னெரி கடமைகளை திறம்பட மற்றும் திறமையாக மேற்கொள்வதற்கான தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. பாடநெறி பங்கேற்பாளர்கள் அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன மற்றும் முன்னணி சீமான் TMGGD பண்டார, XS 106240 ஒட்டுமொத்த பாடங்களில் மிக உயர்ந்த திரட்டிக்கான சான்றிதழ் வழங்கப்பட்டது.
இந்நிகழ்வில் கன்னேரி பாடசாலையின் பொறுப்பதிகாரி கமாண்டர் (ஜி) ஆர்.எம்.டி.ரத்நாயக்க பிரதம அதிதியாக கலந்து கொண்டு தனது நிறைவுரையின் போது அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.