Naval and Maritime Academy

MARTIN WICKRAMASINGHE LITERACY CONFERENCE AND BOOK EXHIBITION CONDUCTED AT NMA


The Naval and Maritime Academy (NMA) collaborated with the Martin Wickramasinghe Trust Fund and held a literary conference, photo exhibition, and book fair on 08th and 09th May 25. The main aim of this programme was to enhance literary analysis and inculcate reading habit among the young naval personnel through the eminent works of Mr. Martin Wickramasinghe.

The two-day programme conducted at the Admiral Wasantha Karannagoda Auditorium, with the participation of over six hundred (600) trainees including Directing Staff, Officers and Sailors from the Naval Dockyard. Mr. Milinda Mayadunna, a Lecturer of the University of Sabaragamuwa, Faculty of Social Science conducted a meaningful lecture on the ‘Importance of reading habits to develop our personal life’ taking examples from prominent books written by Mr. Martin Wickramasinghe. Further, Training Captain of NMA Captain Saliya Paranagama, graced the occasion as the Chief Guest.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති සාහිත්‍ය සමුළුව සහ පොත් ප්‍රදර්ශනය


නාවික හා සාගරික විද්‍යාපීඨය,මාර්ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල සමඟ සහයෝගයෙන් මැයි 08 සහ 09 යන දිනවල සාහිත්‍ය සම්මන්ත්‍රණයක්, ඡායාරූප ප්‍රදර්ශනයක් සහ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ සහ උත්සාහය වූයේ සාහිත්‍ය විශ්ලේෂණය වැඩි දියුණු කිරීම සහ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කීර්තිමත් ලිඛිත පොත් හරහා තරුණ නාවික නිලධාරීන් අතර කියවීමේ පුරුද්ද ඇති කිරීමයි.

නාවික තටාකාංගනයේ නිලධාරීන් සහ නාවිකයින් , නාවික හා සාගරික විද්‍යාපීඨයේ නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු පුහුණුවන්නන් හයසියයකට අධික සංඛ්‍යාවකගේ (600) සහභාගීත්වයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී දින දෙකක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය මිලින්ද මායාදුන්න මහතා විසින් ‘අපගේ පෞද්ගලික ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා කියවීමේ පුරුදු වල වැදගත්කම’ යන මාතෘකාව යටතේ අර්ථවත් දේශනයක් පවත්වන ලදී. තවද,නාවික හා සාගරික විද්‍යාපීඨය හි පුහුණු කපිතාන් කපිතාන් සාලිය පරණගම මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

எழுத்தறிவு மாநாடு மற்றும் புத்தகக் கண்காட்சி NMA இல் நடத்தப்பட்டது


கடற்படை மற்றும் கடல்சார் அகாடமி (NMA) மார்ட்டின் விக்கிரமசிங்க அறக்கட்டளையுடன் இணைந்து இலக்கிய மாநாடு, புகைப்படக் கண்காட்சி மற்றும் புத்தகக் கண்காட்சியை நடத்துகிறது. திரு. மார்ட்டின் விக்கிரமசிங்கவின் படைப்புகள் மூலம் இளம் கடற்படை வீரர்களிடையே இலக்கிய ஆர்வத்தை மேம்படுத்துவதும் வாசிப்புப் பழக்கத்தை மேம்படுத்துவதும் இதன் நோக்கமாகும்.

இரண்டு நாள் நிகழ்ச்சி மே 08 மற்றும் 09, 2025 அன்று, அட்மிரல் வசந்த கரன்னாகொட கேட்போர் கூடத்தில், கடற்படை கப்பல்துறையின் அதிகாரிகள் மற்றும் மாலுமிகள் உட்பட 600 க்கும் மேற்பட்ட பங்கேற்பாளர்களுடன் நடைபெற்றது. சப்ரகமுவ பல்கலைக்கழக விரிவுரையாளர் திரு. மிலிந்த மாயாதுன்ன அவர்கள் இலக்கிய விரிவுரைகளை வழிநடத்தியதுடன், கப்டன் சாலிய பரணகம பிரதம அதிதியாகக் கலந்துகொண்டார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.