Naval and Maritime Academy

STCW BASIC SAFETY AND MARITIME ENGLISH SUPPORT LEVEL COURSE 04/2025 (S) COMMENCED AT NMA


The Standards of Training, Certification, and Watchkeeping (STCW) Basic Safety and Maritime English Support Level Course No. 04/2025 (S) commenced at the Merchant Marine Training School, of the Naval and Maritime Academy,(NMA) on 09 May 25. The course consists of twenty (20) senior sailors.

The course aims to equip participants with the skills which are necessary to obtain the Continuous Discharge Certificate (CDC) from the Merchant Shipping Secretariat (MSS). This initiative is pivotal for naval personnel who are seeking second career opportunities after retiring from the Sri Lanka Navy.

The Officer-In-Charge of the Merchant Marine Training School, Commander (N) RGAP Rajapaksha addressed the trainees during the Opening Ceremony and emphasized the importance of this course for their future career.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළද නාවික පුහුණු පාසල මගින් පවත්වනු ලබන STCW (01/2025) මුලීක පාඨමාලාව ආරම්භ විම


නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මගින් නාවිකයින් සදහා පවත්වනු ලබන STCW (01/2025) මුලීක පාඨමාලාව, 2025 මැයි 09 වන දින වෙළඳ නාවික පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාව සදහා ජ්‍යෙෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සහභාගීවන අතර පාඨමාලාව සති පහක කාල සිමාවක් පවත්වනු ලබයි.

මෙම පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නාවිකයින් හට වෙළද නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කරනු ලබන අඛණඩ මුදාහැරිමේ සහතිය (CDC) ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තීය අවස්ථාවන් වෙත යොමු වන නාවික පුද්ගලයින් හට පිටුවහලක් වීම සඳහා මෙම වැඩසටහන මහගු දායකත්වයක් ලබා දෙයි.

පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කිරිමේ අවස්ථාව වෙළඳ නාවික පුහුණු පාසලේ අණභාර නිලධාරි, කෝමාණ්ඩර් (මාලිමා) ආර්ඒජිපි රාජපක්ෂ නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

தலைப்பு: STCW அடிப்படை பாதுகாப்பு மற்றும் கடல்சார் ஆங்கில ஆதரவு நிலை பாடநெறி 04/2025 (S) ΝΜΑ இல் தொடங்கப்பட்டது


பயிற்சி, சான்றிதழ் மற்றும் கண்காணிப்பு தரநிலைகள் (STCW) அடிப்படை பாதுகாப்பு மற்றும் கடல்சார் ஆங்கில ஆதரவு நிலை பாடநெறி எண். 04/2025 (S) வணிக கடல்சார் பயிற்சிப் பள்ளி, கடற்படை மற்றும் கடல்சார் அகாடமியில் 09 மே 25 அன்று தொடங்கியது. பயிற்சியில் இருபது பேர் கொண்ட சீனியர்கள் (20).

வணிகக் கப்பல் செயலகத்திலிருந்து (MSS) தொடர்ச்சியான வெளியேற்றச் சான்றிதழைப் (CDC) பெறுவதற்குத் தேவையான திறன்களுடன் பங்கேற்பாளர்களைச் சித்தப்படுத்துவதை இந்தப் பாடநெறி நோக்கமாகக் கொண்டுள்ளது. இலங்கை கடற்படையில் இருந்து ஓய்வு பெற்ற பின்னர் இரண்டாவது தொழில் வாய்ப்புகளை தேடும் கடற்படை வீரர்களுக்கு இந்த முயற்சி முக்கியமானது.

வணிகக் கடல் பயிற்சிப் பள்ளியின் பொறுப்பதிகாரி, கமாண்டர் (என்) ஆர்ஜிஏபி ராஜபக்ஷ, தொடக்க விழாவின் போது பயிற்சி பெற்றவர்களிடம் உரையாற்றி, இந்தப் பாடநெறியின் முக்கியத்துவத்தை வலியுறுத்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.