Naval and Maritime Academy

THE BOATMASTER GRADE – I 01/2025 COURSE COMMENCED AT NMA


The Boatmaster Grade – I 01/2025 Course commenced at the Merchant Marine Training School (MMTS) of the Naval and Maritime Academy (NMA) on 08 May 25. The course comprises thirteen (13) officers, including flag-rank officers, and the course is procedurally planned for five (05) weeks.

The primary objective of the Boatmaster Grade – I Course is to equip participants with comprehensive theoretical and practical knowledge required to obtain the Boatmaster Grade I License from the Merchant Shipping Secretariat (MSS).

This training program is a vital initiative aimed at supporting naval personnel in preparing for second career opportunities following their retirement from the Sri Lanka Navy.

Captain (N) Saliya Paranagama, the Training Captain, participated in the course commencement ceremony held at MMTS.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළද නාවික පුහුණු පාසල මගින් පවත්වනු ලබන යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) 01/2025 පාඨමාලාව ආරම්භ විම


නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මගින් නිලධාරින් සදහා පවත්වනු ලබන යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) 01/2025 පාඨමාලාව 2025 මැයි 08 වන දින වෙළඳ නාවික පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාව සදහා ධජ නිලධාරින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු සහභාගීවන අතර පාඨමාලාව සති පහක කාල සිමාවක් පවත්වනු ලබයි.

මෙම පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නිලධාරීන් හට වෙළද නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කරනු ලබන යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තීය අවස්ථාවන් වෙත යොමු වන නාවික නිලධාරින් හට පිටුවහලක් වීම සඳහා මෙම වැඩසටහන මහගු දායකත්වයක් ලබා දෙයි.

පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කිරිමේ අවස්ථාවට පුහුණු කපිතාන්, කපිතාන් (මාලිමා) සාලිය පරණගම නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

போட்மாஸ்டர் கிரேட் – I 01/2025 பயிற்சி NMA-இல் தொடங்கியது


படகு மாஸ்டர் கிரேடு I 01/2025 பாடநெறி கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (என்எம்ஏ) வணிக கடல் பயிற்சி பள்ளியில் (எம்எம்டிஎஸ்) 08 மே 2025 அன்று தொடங்கியது. இந்த பாடநெறி கொடி தர அதிகாரிகள் உட்பட பதின்மூன்று (13) அதிகாரிகளை உள்ளடக்கியது, மேலும் பாடநெறி ஐந்து வாரங்களுக்கு (05) திட்டமிடப்பட்டுள்ளது.

படகு மாஸ்டர் தரம் - I பாடத்திட்டத்தின் முதன்மை நோக்கம், வணிக கப்பல் செயலகத்திலிருந்து (MSS) படகு மாஸ்டர் தரம் I உரிமத்தைப் பெறுவதற்குத் தேவையான விரிவான தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவுடன் பங்கேற்பாளர்களைச் சித்தப்படுத்துவதாகும்.

இலங்கை கடற்படையில் இருந்து ஓய்வு பெற்ற கடற்படையினருக்கு இரண்டாவது தொழில் வாய்ப்புகளுக்குத் தயாராகும் வகையில் இந்த பயிற்சித் திட்டம் ஒரு முக்கிய முயற்சியாகும்.

MMTS இல் நடைபெற்ற பாடநெறி ஆரம்ப விழாவில் பயிற்சிக் கப்டன் கப்டன் (N) சாலிய பரணகம கலந்து கொண்டார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.