Naval and Maritime Academy

SUCCESSFULLY COMMENCED THE PO ‘Q’ (SA/WTR) COURSE NO. 01/2025, PO ‘Q’ ST COURSE NO. 01/2025, P III CH COURSE NO. 01/2025 AND VNF WTR COURSE 01/2025 COURSES AT NMA


The opening ceremony of Petty Officer Qualifying (SA/WTR) 01/2025 Course, Petty Officer Qualifying (ST) 01/2025 Course, P III (CH) 01/2025 and VNF WTR Course 01/2025 was held at the Engineering School Auditorium on 28th April 2025, marking the official commencement.

The prime aim of these courses are to augment the theoretical and practical knowledge of the sailors in both Naval and Logistics related subjects. After successful completion of the courses, sailors will be equipped with the necessary skills to cater their respective branch duties. Petty Officer qualifying SA/WTR 01/2025 and ST 01/2025 courses consist of fifty - nine (59) and twenty - nine (29) Sailor Under Trainees respectively. P III Chef course 01/2025 consists with twenty- two (22) Sailor Under Trainees and VNF WTR 01/2025 course consists with eighteen (18) Sailor Under Trainees.

The Officer In Charge of the Logistics and Management School, Capt (S) RMIA Mendis, Second in Charge of the Logistics and Management School and other instructors from the Logistics and Management School were also participated for the opening ceremony.

සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ (ගස/ලිපි) 01/2025 පාඨමාලාව, සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ (භොජ) 01/2025 පාඨමාලාව, තුන්වන අධියර (සුප) 01/2025 සහ ස්වේච්ඡා ලිපිකරු පාඨමාලාව 01/2025 ආරම්භ කිරීමේ උත්සවය


සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ (ගස/ලිපි) 01/2025 පාඨමාලාව, සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ (භොජ) 01/2025 පාඨමාලාව, තුන්වන අධියර (සුප) 01/2025 සහ ස්වේච්ඡා ලිපිකරු පාඨමාලාව 01/2025 ආරම්භ කිරීමේ උත්සවය 2025 අප්‍රේල් 28 වන දින ඉංජිනේරු පාසල - ශ්‍රවණාගාරයේදී නිල ආරම්භය සනිටුහන් කරමින් පැවැත්විණි.

මෙම පාඨමාලා වල අරමුණ වන්නේ නාවික සහ සැපයුම් ආශ්‍රිත විෂයයන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම වන අතර, මෙම පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු අදාළ අංශවල රාජකාරි ඉටු කිරීම සඳහා මනා පිටුවහලක් නාවිකයන් සතුව වර්ධනය වේ. සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ (ගස/ලිපි) 01/2025 පාඨමාලාවේ සහ සුළු නිලධාරී සුදුසුකම් ලැබීමේ (භොජ) 01/2025 පාඨමාලාවේ පිළිවෙලින් පුහුණුවන්නන් පනස් නවයක් (59) සහ විසි නවයකින් (29) සමන්විත වේ. තුන්වන අධියර සූපවේදී පාඨමාලාව 01/2025 යටතේ පුහුණුවන නාවිකයින් විසි දෙදෙනෙකු (22) සහ ස්වේච්ඡා ලිපිකරු පාඨමාලාව 01/2025 යටතේ පුහුණුවන්නන් දහඅට දෙනෙකුගෙන් (18) සමන්විත වේ.

සැපයුම් හා කළමනාකරණ පාසලේ අණභාර නිලධාරි කපිතාන් (එස්) ආර්එම්අයිඒ මෙන්ඩිස්, සැපයුම් හා කළමනාකරණ පාසලේ දෙවන අණභාර නිලධාරි සහ සැපයුම් හා කළමනාකරණ පාසලේ අනෙකුත් උපදේශකයින් ද ආරම්භක උත්සවයට සහභාගී වූහ.

PO ‘Q’ (SA/WTR) பாடநெறி எண். 01/2025, PO ‘Q’ ST பாடநெறி எண். 01/2025, P III CH பாடநெறி எண். 01/2025 மற்றும் VNF WTR பாடநெறி 01/2025 ஆகியவற்றின் தொடக்க விழா


பெட்டி ஆபீசர் தகுதி (SA/WTR) 01/2025 பாடநெறி, பெட்டி ஆபீசர்\ தகுதி (ST) 01/2025 பாடநெறி, P III (CH) 01/2025 மற்றும் VNF WTR பாடநெறி 01/2025 ஆகியவற்றின் தொடக்க விழா ஏப்ரல் 28, 2025 அன்று பொறியியல் பள்ளி – ஆடிட்டோரி யத்தில் நடைபெற்றது, இது அதிகாரப்பூர்வ தொடக்கத்தைக் குறிக்கிறது.

இந்தப் படிப்புகளின் நோக்கம், கடற்படை மற்றும் தளவாடங்கள் தொடர்பான பாடங்களில் மாலுமிகளின் தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை அதிகரிப்பதாகும். படிப்புகளை வெற்றிகரமாக முடித்த பிறகு, மாலுமிகள் அந்தந்த கிளை கடமைகளைப் பூர்த்தி செய்யத் தேவையான திறன்களைப் பெறுவார்கள். SA/WTR 01/2025 மற்றும் ST 01/2025 பாடநெறிகளில் முறையே ஐம்பத்தொன்பது (59) மற்றும் இருபத்தி ஒன்பது (29) மாலுமி பயிற்சியாளர்கள் உள்ளனர். P III சமையல்காரர் பாடநெறி 01/2025 இருபத்தி இரண்டு (22) மாலுமி பயிற்சியாளர்களையும், VNF WTR 01/2025 பாடநெறியில் பதினெட்டு (18) மாலுமி பயிற்சியாளர்களும் உள்ளனர்.

லாஜிஸ்டிக்ஸ் மற்றும் மேலாண்மைப் பள்ளியின் பொறுப்பாளர், லாஜிஸ்டிக்ஸ் மற்றும் மேலாண்மைப் பள்ளியின் இரண்டாம் பொறுப்பாளர் கேப்டன் (எஸ்) ஆர்.எம்.ஐ.ஏ மெண்டிஸ் மற்றும் லாஜிஸ்டிக்ஸ் மற்றும் மேலாண்மைப் பள்ளியின் பிற பயிற்றுனர்களும் தொடக்க விழாவில் பங்கேற்றனர்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.