Naval and Maritime Academy

THE ORIENTAL MUSICAL PROGRAMME OF “BAKMAHA MIYASIYA” CONDUCTED NMA


The Sailor Under Trainees’ (SUTs) oriental musical evening programme of “Bakmaha Miyesiya” was held on 26th April 2025 at the Admiral Wasantha Karannagoda Auditorium, with the aim of nurturing and exhibiting the artistic talents of the SUTs.

The event conducted in a lively and relaxing atmosphere and allowed participants to unwind and enjoy the moment of creativity and expression amidst their rigorous training.

The Commandant of the Naval and Maritime Academy, Rear Admiral Rohan Joseph graced the occasion as the Chief Guest. In his address, he emphasized the importance of providing opportunities for trainees to explore and develop their artistic capabilities and further highlighted its value in shaping well- rounded naval personnel.

‘බක්මහ මියැසිය’ පෙරදිග සංගීත වැඩසටහන


පුහුණු වන නාවිකයන්ගේ කලා කුසලතාවයන් පෝෂණය කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පෙරදිග සංගීත රාත්‍රිය ‘බක්මහ මියැසිය’ ප්‍රසංගය පුහුණු නාවිකයන්ගේ සහභාගිත්වයෙන් යුතුව 2025 අප්‍රේල් මස 25 වන දින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රාත්‍රිය සජීවී ගැයුම් සහ රැගුම්වලින් වර්ණවත් වූ අතර ඒ තුළින් පුහුණුවන්නන්ගේ දැඩි පුහුණු කාලසටහනෙන් මිදී සංගීතයේ රසය සමඟින් ඔවුන්ගේ කායික සහ මානසික සුවය වෙනුවෙන් අස්වැසිල්ලක් ලබාදීමට සමත් විය.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් නිලධාරී තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. එතුමන් සිය දේශනයේදී, පුහුණුවන්නන්ට ඔවුන්ගේ කලාත්මක හැකියාවන් ගවේෂණය කිරීමට සහ වර්ධනය කිරීමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ අතර පිරිපුන් නාවිකයන් බිහිකිරීමේදී මෙවැනි වැඩසටහන්වල වැදගත්කම තවදුරටත් අවධාරණය කළේ ය.

"பக்மஹா மியேசியா" என்ற ஓரியண்டல் இசை நிகழ்ச்சி


பயிற்சி மாலுமிகளின் கலைத்திறன்களை வளர்த்து, வெளிப்படுத்தும் நோக்கில், கிழக்கு இசை இரவு 'பக்மஹா மியாசியா' 25 ஏப்ரல் 2025 அன்று அட்மிரல் வசந்த கர்ணகொட கேட்போர் கூடத்தில் பயிற்சி மாலுமிகளின் பங்கேற்புடன் நடைபெற்றத.

இரவு நேர கலகலப்பான பாடல் மற்றும் நடனத்துடன் வண்ணமயமாக இருந்தது, இதன் மூலம் பயிற்சியாளர்கள் தங்கள் கடுமையான பயிற்சி அட்டவணையில் இருந்து தப்பித்து, அவர்களின் உடல் மற்றும் மன நலத்திற்கு இசையின் சுவையுடன் ஆறுதல் அளித்தனர்.

இந்நிகழ்வில் கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் கட்டளைத் தளபதி ரியர் அட்மிரல் ரொஹான் ஜோசப் பிரதம அதிதியாக கலந்து கொண்டார். அவர் தனது உரையில், பயிற்சி பெறுபவர்களுக்கு அவர்களின் கலைத் திறன்களை ஆராய்ந்து மேம்படுத்துவதற்கான வாய்ப்பை வழங்குவதன் முக்கியத்துவத்தை வலியுறுத்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.