Naval and Maritime Academy

OPENING CEREMONY OF TACTICAL COMMUNICATION QUALIFYING COURSE 01/2025 & RADIO TELEGRAPHIST QUALIFYING COURSE 01/2025


The opening ceremony of the Tactical Communication Qualifying Course 01/2025 and the Radio Telegraphist Qualifying Course 01/2025 on 01st May 2025. The Director of Naval Communication, Commodore PAS Rathugamage graced the occasion as the Chief Guest and congratulated all course participants during his opening note. A total of 35 LCOMs joined NMA to undergo four (04) weeks training. The aim of these courses is to provide trainees with the knowledge required to perform their duties as professionally competent Communicators in both Tactical and Telegraphist Communication.

The 2IC Communication school addressed the trainees during the opening ceremony, emphasizing the importance of both courses for discharging their duties as professional communicators. The Chief Instructor, senior and junior instructors, and the divisional team were also present at the event. The course is scheduled to complete on 01st June 2025.

උපායික සන්නිවේදන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සහ රේඩියෝ ටෙලිග්‍රැෆිස්ට් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සාර්ථකව ආරම්භ කරන ලදී

 

නායක සංඥා නාවිකයින් දහඅටදෙනෙකුගෙන් (18) සහ දහහත්දෙනෙකුගෙන් (17) යුත් කණ්ඩායම් දෙකක් පිළිවෙලින් උපායික සන්නිවේදන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සහ රේඩියෝ ටෙලිග්‍රැෆිස්ට් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 හැදෑරීම සඳහා 2025 මැයි මස 01 වන දින සිට සති හතරක කාලසීමාවක් සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංඥා පාසලට අනුයුක්ත විය. මෙම පාඨමාලාවන්හි අරමුණ වන්නේ උපායික සන්නිවේදන සහ ටෙලිග්‍රැෆිස්ට් සන්නිවේදන ක්ෂේත්‍රයේ වෘත්තීයමය වශයෙන් දක්ෂ සන්නිවේදන පුද්ගලයින් ලෙස රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය වෘත්තීය දැනුම පුහුණුවන්නන් හට ලබා දීමයි. මෙම පාඨමාලාව මඟින් ඔවුන්ගේ රාජකාරිය ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

සංඥා පාසලේ දෙවන අණභාර නිලධාරීතුමා සමාරම්භක උත්සවයේදී පුහුණුවන්නන් අමතමින් ඵලදායී හා කාර්යක්ෂම සන්නිවේදකයින් ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා පාඨමාලා දෙකෙහිම ඇති වැදගත්කම අවධාරණය කළේය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ උපදේශකයින් සහ අංශභාර කණ්ඩායම් ද සහභාගී විය. තවද මෙම පාඨමාලාවන් 2025 ජුනි මස 01 වන දින අවසන් වීමට නියමිතය.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ නාවික සංඥා, කොමදෝරු පීඒඑස් රතුගමගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා සහභාගී වූ අතර,ඔහුගේ සමාරම්භක දේශනය අතරතුර පාඨමාලාවට අනුයුක්ත වූ සියලුම නාවිකයින් හට සුභ පැතුම් එක් කරන ලදි.

தந்திரோபாய தொடர்பு தகுதிப் பாடத்தின் தொடக்க விழா 01/2025 & ரேடியோ டெலிகிராபிஸ்ட் தகுதிப் படிப்பு 01/2025


பதினெட்டு (18) மற்றும் பதினேழு (17) முன்னணி தொடர்பாளர்கள் கொண்ட இரண்டு குழுக்கள் 01 மே 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) தொடர்பாடல் பள்ளியில் தந்திரோபாய தகவல் தொடர்பு தகுதி பாடநெறி 01/2025 மற்றும் ரேடியோ டெலிகிராபிஸ்ட் தகுதிபெறும் நான்கு வாரங்கள். இந்தப் படிப்புகளின் நோக்கம், தந்திரோபாய மற்றும் டெலிகிராஃபிஸ்ட் கம்யூனிகேஷன் ஆகிய இரண்டிலும் தொழில்ரீதியாக திறமையான தகவல் தொடர்பு பணியாளர்களாக தங்கள் கடமைகளைச் செய்வதற்குத் தேவையான தொழில்முறை அறிவை பயிற்சியாளர்களுக்கு வழங்குவதாகும். இந்தப் படிப்புகள் அவர்கள் அந்தந்த கடமைகளை திறம்படவும் திறமையாகவும் செய்ய உதவும்.

2ஐசி கம்யூனிகேஷன் பள்ளி தொடக்க விழாவின் போது பயிற்சியாளர்களிடம் உரையாற்றியது, திறமையான தொடர்பாளர்களாக தங்கள் கடமைகளை ஆற்றுவதற்கு இரண்டு படிப்புகளின் முக்கியத்துவத்தை வலியுறுத்தியது. இந்நிகழ்வில் பிரதம பயிற்றுவிப்பாளர், சிரேஷ்ட மற்றும் இளநிலை பயிற்றுனர்கள் மற்றும் பிரதேச அணியினர் கலந்துகொண்டனர். இந்த பாடநெறி 01 ஜூன் 2025 அன்று முடிவடையும் என திட்டமிடப்பட்டுள்ளது. கடற்படை தொடர்பாடல் பணிப்பாளர் கொமடோர் பிஏஎஸ் ரதுகமகே பிரதம விருந்தினராக கலந்துகொண்டதுடன், தனது ஆரம்பக் குறிப்பின் போது அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.