Naval and Maritime Academy

NMA GOLF CLUB ESTABLISHED


The Naval and Maritime Academy (NMA) marked a new chapter in its recreational and leadership development by establishing NMA Golf Club on 28th April 2025. The inaugural session was graced by the Commandant of the Naval and Maritime Academy, whose presence underscored the importance of fostering well-rounded officers in both professional and personal spheres.

Sixty Officer Under Trainees (60 OUTs) were selected as potential future golf players following a three day training camp conducted by the SLN Golf Pool at the Sandy Bay Golf Course recently. The introduction of Golf as a structured activity is expected to contribute to the physical and mental well-being of the trainees, while also promoting discipline, focus, and camaraderie which are the precious qualities very much essential to build up the naval leaders.

The CN&MA highlighted the significance of incorporating such a worthful event into the naval training regimen and expressed confidence that the Golf Club would serve as a platform for holistic development and enduring fellowship among officers and to produce professional golf players to the Navy.

නාවික සහ සාගරික විද්‍යාපීඨයේ ගොල්ෆ් සමාජය ස්ථාපිත කෙරේ


නාවික හා සාගරික විද්‍යාපීඨය තුල පුහුණූ වන නිලධාරීන්ගේ ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ නායකත්ව සංවර්ධන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 2025 අප්‍රේල් 28 වන දින එහි ගොල්ෆ් ක්‍රීඩා සමාජය ආරම්භ කරන ලදී. සමාරම්භක අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති තුමන් සම්බන්ධ වූ අතර, එහිදී ඔහු විසින් වෘත්තීමය සහ පෞද්ගලික ජීවිතය යන අංශ දෙකම හොඳින් කලමණාකරණය කල හැකි නිලධාරීන් බිහි කිරීම සඳහා මෙවැනි ක්‍රීඩාවන්හි යෙදීමේ වැදගත්කම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් සංචිතය මඟින් ‘සැන්ඩි බේ’ ගොල්ෆ් පිටියේදී පැවැත්වූ තෙදින පුහුණු කඳවුරකින් පසුව තෝරාගත් පුහුණූ වන නිලධාරීන් හැට දෙනෙකුගෙන් ආරම්භ කල අතර, ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වාදීම මඟින් පුහුණුවන නිලධාරීන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්මට දායක වන අතරම නායකත්වයට අත්‍යවශ්‍ය විනය, අවධානය සහ සුහදශීලී ගුණාංග ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙම සමාරම්භක අවස්ථාවේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති විසින්, මෙවැනි ආකාරයේ සුවිශේෂී අංග නාවික පුහුණුවට ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, නිලධාරීන් අතර ප්‍රගතිය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා මෙන්ම නාවික හමුදාවට අවශ්‍ය අනාගත ගොල්ෆ් ක්‍රීඩකයින් නිර්මාණය කිරීම සඳහා මෙම ගොල්ෆ් ක්‍රීඩා සමාජය මහත් පිටුවහලක් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

கடற்படை மற்றும் கடல்சார் அகாடமி கோல்ப் கிளப் ஒரு பரபரப்பான பெருமையுடன் நிறுவப்பட்டது


கடற்படை மற்றும் கடல்சார் அகாடமி (NMA) அதன் பொழுதுபோக்கு மற்றும் தலைமைத்துவ மேம்பாட்டுக்கான புதிய அத்தியாயத்தை 28 ஏப்ரல் 2025 அன்று தனது சொந்த கோல்ப் கிளப்பைத் தொடங்கியுள்ளது. தொடக்க அமர்வில் கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (CN&MA) கமாண்டன்ட் கலந்து கொண்டார்.

பயிற்சியின் கீழ் உள்ள அறுபது அதிகாரிகள் (60 OUTகள்) நிகழ்வில் கலந்து கொண்டனர், இது NMA க்குள் ஒரு துடிப்பான புதிய பாரம்பரியத்தின் தொடக்கத்தை குறிக்கிறது. ஒரு கட்டமைக்கப்பட்ட செயல்பாடாக கோல்ப் அறிமுகப்படுத்தப்படுவது பயிற்சியாளர்களின் உடல் மற்றும் மன நலத்திற்கு பங்களிக்கும் என்று எதிர்பார்க்கப்படுகிறது, அதே நேரத்தில் கடற்படைத் தலைவர்களை கட்டியெழுப்புவதற்கு மிகவும் அவசியமான மதிப்புமிக்க பண்புகளான ஒழுக்கம், கவனம் மற்றும் தோழமை ஆகியவற்றை மேம்படுத்துகிறது.

CN&MA, இத்தகைய மதிப்புமிக்க நிகழ்வை கடற்படைப் பயிற்சியில் இணைத்துக்கொள்வதன் முக்கியத்துவத்தை எடுத்துக்காட்டியதுடன், கோல்ப் கிளப் முழுமையான வளர்ச்சிக்கும் அதிகாரிகளிடையே நீடித்த கூட்டுறவுக்கும் ஒரு தளமாகச் செயல்படும் என்று நம்பிக்கை தெரிவித்தது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.