Naval and Maritime Academy

PETTY OFFICER (COMMUNICATION) QUALIFYING COURSE 01/2024 SUCCESSFULLY COMPLETED


The closing ceremony of the Petty Officer (Communication) Qualifying Course 01/2024 was held on 20th April 2024 at the Communication School of Naval and Maritime Academy with the presence of officers and instructors of the school.

The course commenced on 09th December 2024 with the participation of thirty-five (35) Leading Communicators. The course completed within nineteen (19) weeks and aimed to at imparting theoretical and practical knowledge on current communication policies, procedures, ceremonials and other miscellaneous aspects. All the course participants were awarded the certificates and LCOM AC Waduge XC 101724 was awarded the certificate for the highest aggregator in overall subjects.

The Officer In- Charge of the Communication School, Commander (C) WD Tissera, graced the occasion as the Chief Guest and congratulated all course participants during his closing remarks.

සුළු නිලධාරී (සන්නිවේදන) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2024 සාර්ථකව නිම කරන ලදී


සුළු නිලධාරී (සංඥා) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2024 හි සමාප්ති උත්සවය 2024 අප්‍රේල් 20 වන දින නාසාවි- සංඥා පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2024 දෙසැම්බර් 09 වන දින නායක සංඥා නාවිකයින් තිස් පස් දෙනෙකුගේ (35) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දහනවයක් (19)ඇතුළත නිම කරන ලද අතර මෙමගින් වත්මන් සන්නිවේදන ප්‍රතිපත්ති,ක්‍රියා පටිපාටි,චාරිත්‍ර විධි සහ අනෙකුත් විවිධ අංශයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍රයක් ප්‍රදානය කරන ලද අතර නායක සංඥා AC වඩුගේ XC 101724 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

සංඥා පාසලේ අණභාර නිලධාරී, ‍කොමාණ්ඩර් (සංඥා) ඩබ්ලිව්ඩී තිසේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

குட்டி அதிகாரி (தொடர்பு) தகுதிப் பாடநெறி 01/2024 வெற்றிகரமாக நிறைவடைந்தது


குட்டி ஆபீசர் (சிக்னல்கள்) தகுதிப் பாடநெறி 01/2024 இன் நிறைவு விழா ஏப்ரல் 20, 2024 அன்று நாசாவி-சிக்னல் பள்ளியில் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்களின் பங்கேற்புடன் நடைபெற்றது.

இந்தப் பாடநெறி 2024 டிசம்பர் 09 அன்று முப்பத்தைந்து (35) தலைமை சமிக்ஞை அதிகாரிகளின் பங்கேற்புடன் தொடங்கியது. இந்தப் பாடநெறி பத்தொன்பது (19) வாரங்களுக்குள் முடிக்கப்பட்டது மற்றும் தற்போதைய தகவல் தொடர்பு கொள்கைகள், நடைமுறைகள், ஆசாரம் மற்றும் பல்வேறு அம்சங்கள் குறித்த தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. பாடநெறியை வெற்றிகரமாக முடித்த அனைத்து மாலுமிகளுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, கேப்டன் சிக்னல்மேன் ஏசி வடுகே XC 101724 அனைத்து பாடங்களிலும் அதிக மதிப்பெண்களைப் பெற்றார்.

சிக்னல் பள்ளியின் கட்டளை அதிகாரி, கமாண்டர் (சிக்னல்கள்) டபிள்யூ.டி. திசேரா மூத்த அதிகாரி , நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டு, தனது நிறைவு உரையின் போது, பாடநெறியை வெற்றிகரமாக முடித்த அனைத்து மாலுமிகளையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.