The recently renovated pistol firing range of the Naval and Maritime Academy (NMA) was officially recommenced by the Commandant of NMA Rear Admiral Rohan Joseph. During the ceremony, the Commandant inspected the upgraded facility and addressed the sailors who were undergoing the Gunnery Rating II (GR II) course.
This renovation marks an important step towards enhancing training facilities providing an improved environment to enhance firing skills. In the occasion of recommencing, GR II course sailors participated in a live firing session, demonstrating both their proficiency and the effectiveness of the new facility.
The Commandant commended the efforts behind the successful completion of the project and encouraged the trainees to utilise the improved infrastructure to excel in their duties in future attachments.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද පිස්තෝල වෙඩිතැබීමේ වෙඩිපිටිය නිල වශයෙන් නැවත විවෘත කරන ලද අතර නාවික හා සාගර විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂෆ් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා විසින් වැඩි දියුණු කරන ලද පිස්තෝල වෙඩි තැබීම් වෙඩිපිටිය පරීක්ෂා කල අතර එදින වෙඩි තැබීම් සඳහා සහභාගී වූ අවිකරු දෙක පාඨමාලාවේ නාවිකයන්ද අමතනු ලැබීය.
මෙම ප්‍රතිසංස්කරණය පුහුණු ප්‍රමිතීන් සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර කුසලතාවයන් සංවර්ධනය කර ගැනීම සඳහා විශිෂ්ට සේවාවක් සපයනු ලබයි. එහිදී පුහුණුවීම් සඳහා පැමිණ සිටි අවිකරු දෙක පාඨමාලාවේ නාවිකයන් ජීව වෙඩිතැබීමේ පුහුණු සැසියට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රවීණත්වය සහ නව පහසුකම්වල කාර්යක්ෂමතාවය පෙන්නුම් කිරීමට සමත් විය.
ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම පිටුපස ඇති උත්සහයන් අගය කල ආඥාපතිතුමා පුහුණුවන්නන් තම රාජකාරීවල විශිෂ්ටත්වය සඳහා වැඩිදියුණු කළ යටිතල පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත්, ඒවායින් ලබාගත් දැනුම ඉදිරි රාජකාරි කටයුතු සඳහා භාවිතා කරන ලෙසත් දැනුවත් කරන ලදි.
கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) சமீபத்தில் புதுப்பிக்கப்பட்ட கைத்துப்பாக்கி துப்பாக்கிச் சூடு வீச்சு NMA இன் கமாண்டன்ட் ரியர் அட்மிரல் ரோஹன் ஜோசப் அவர்களால் அதிகாரப்பூர்வமாக மீண்டும் திறக்கப்பட்டது. கமாண்டன்ட் தனது விஜயத்தின் போது, மேம்படுத்தப்பட்ட வசதியை பார்வையிட்டதுடன், கன்னேரி ரேட்டிங் II (GR II) பாடத்திட்டத்தில் இருக்கும் மாலுமிகளிடம் உரையாற்றினார்.
இந்த சீரமைப்பு பயிற்சி தரநிலைகள் மற்றும் பாதுகாப்பை மேம்படுத்துவதில் ஒரு குறிப்பிடத்தக்க படியை குறிக்கிறது, அவர்களின் துப்பாக்கி சூடு திறனை மேம்படுத்த மேம்பட்ட சூழலை வழங்குகிறது. வருகையின் போது, (GR II) பாடநெறி மாலுமிகள் நேரடி துப்பாக்கிச் சூடு அமர்வில் பங்கேற்று, அவர்களின் திறமை மற்றும் புதிய வசதியின் செயல்திறனை வெளிப்படுத்தினர்.
கமாண்டன்ட், திட்டத்தை வெற்றிகரமாக முடித்ததன் பின்னணியில் உள்ள முயற்சிகளைப் பாராட்டியதுடன், எதிர்கால இணைப்புகளில் தங்கள் கடமைகளில் சிறந்து விளங்க மேம்படுத்தப்பட்ட உள்கட்டமைப்பைப் பயன்படுத்த பயிற்சியாளர்களை ஊக்குவித்தார்.