Naval and Maritime Academy

SUCCESSFUL COMPLETION OF THE DRILL INSTRUCTORS REFRESHER COURSE

 

The Closing Ceremony of the DI refresher course 01/2025 was held on 11th April 2025 at the Gunnery School of Naval and Maritime Academy, with the presence of Officers and Instructors of the school.

The course commenced on 31st March 2025, with the participation of fifteen (15) Drill Instructors and was completed within two (02) weeks. The prime aim of the course was to refresh and enhance the competency level of drill instructors to carry out DI duties professionally.

The Officer-in-Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka graced the occasion as the Chief Guest and congratulated all the course participants during his closing remarks.

2025/01 සරඔ උපදේශක සංස්කරණ පාඨමාලව

 

2025/01 සරඔ උපදේශක සංස්කරණ පාඨමාලාවේ සමාප්ති උත්සවය 2025 අප්‍රේල් මස 11 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අවි පාසලේදී අවි පාසලේ අණභාර නිළධාරි ඇතුළු නිළධාරීන්ගේ සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සරඔ උපදේශකයින් පහලොස්දෙනෙකුගේ (15) සහභාගීත්වයෙන් 2025 මාර්තු 31 වන දින ආරම්භ වූ පාඨමාලාව සති දෙකක කාලයක් අවි පාසලට අනියුක්තව පැවැත්වුන ලද අතර, මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණු වූයේ වෘත්තීය වශයෙන් සරඹ උපදේශක රාජකාරි ඉටු කිරීම සඳහා ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරිම සහ නිපුණතාවයන් වැඩි දියුණු කිරීමයි.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස, පෙබරවාරි මාසය සඳහා හොඳම උපදේශකයා ලෙස නා/නැවි ජිසිඑම්ඒ ගමගේ එක්ස්එස් 87224 යන නාවිකයා තෝරා ගන්නා ලද අතර මාර්තු මාසය සඳහා සුනි එස්එච්එස් ප්‍රියදර්ශන ඊඊ 53106 දරණ ජේෂ්ඨ නාවිකයා එම පිළිගැනීම ලබා ගත්තේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අවි පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර් (අවි) ආර්එම්ඩී රත්නායක නිළධාරි තුමන් සහභාගි වු අතර, එතුමන් විසින් සිය සමාප්ති ප්‍රකාශය අතරතුරදී පාඨමාලාව සාර්ථකව නිමකල සියලු දෙනා හට සුභ පැතුම් එක් කළේය.

ட்ரில் பயிற்றுவிப்பாளர்களின் புத்தாக்கப் படிப்பை வெற்றிகரமாக முடித்தல்

 

2025/01 டிரில் பயிற்றுவிப்பாளர் பயிற்சி நெறியின் நிறைவு விழா ஏப்ரல் 11, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அறிவியல் பீடத்தில் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்களின் பங்கேற்புடன் நடைபெற்றது.

மார்ச் 31, 2025 இல் பதினைந்து (15) பயிற்சிப் பயிற்றுவிப்பாளர்களின் பங்கேற்புடன் தொடங்கப்பட்ட பாடநெறி இரண்டு வாரங்களுக்குள் முடிக்கப்பட்டது மற்றும் பயிற்சிப் பயிற்றுவிப்பாளர் கடமைகளை தொழில்ரீதியாகச் செய்வதற்கு அவர்களின் திறன்களை மேம்படுத்துவதே இந்த பாடநெறியின் முக்கிய நோக்கமாகும்.

இந்நிகழ்வில் பிரதம அதிதியாகக் கலந்துகொண்ட ஆயுதப் பாடசாலையின் பொறுப்பதிகாரி தளபதி (ஆயுத) அர்மட் ரத்நாயக்க தனது நிறைவுரையின் போது பாடநெறியில் பங்குபற்றிய அனைவரையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.